මධුර එකේක බල්ලො බිරුවට උබ ඕව ගනන් ගන්න එපා, ඕනම හාමුදුරුකෙනෙක්ට මඩ ගහන එක වැරදියි, ඔයා ඒක කිව්ව කියල එකේක බල්ලො ඔයාට කඩන් පැන්න කියල ඔයා සයිට් එකෙන් අයින් වෙන්න එපා, අන්තිමට ඔක්කොම හොද අය ගියහම මොක්කුද මෙතන ඉතුරු වෙන්නේ
ඒක තමා මාත් කිව්වෙ දැනටමත් මේකට වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි අපි ගොඩ ගන්න ගේමක් දුන්න කොහෙ
ඉතින් අපිටත් වැඩ තියෙනවා කරන්න මේකට යම් දෙයක් දෙන්නේ මේක හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් නේ ඒත් ඒක වෙන්නේ නෑ නේ ඔක්කොම රුවිතට යන්නේ මුංට සිංහලෙන් ගහන්න එකක් හැදුව දැං ඒකම අරං සිංහලෙන්ම සිංහලත්වයට ගරහනවා තවත් සයිට් එකක
එළකිරිය නම් එතනට නොයයි කියල හිතනවා ඒත් ඉතින් අපිට මිනිස්සු හදන්න බෑ නේ 

visit us when you have free time. I'm gonna miss you a lot. Give my regards to Milan, Tony and Vaasu
.EK's discipline is at an all time low I've never seen users talking shit about on Monks here before from the day I joined this place! EK was not started to give people a chance to hate others it's a place to get together not to spread hatred about anything. This site has a large amount of users and its very hard for the admins to keep track of them, well we tried to keep others from not hating people but since this thing; I think that the majority in EK just want to do it! they want to hate
.oyala wage aya mehema decision ekak gaththa eka pudumayak nowei.eth oyala wage aya elakiri ekata ona.ohoma hoda aya yanna giyoth meke ithuru wenne modayo tika witharai
mama nam danneth ne dakketh ne ban. maath dan mehe adui