I'm sick help me/මට ලෙඩක් උදව්.

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    Mu kalin eka athithe inna widiyata post dala janapriya wenna baluwa.. dan tawa ekak kiyanawa... ane manda.. oriya kiyana kathawa walata podi samanakamakuth tiyenawa.. mona unath uba kiyana eka atta nam ikmanin doc kenek hambeyan oka wadi wenna kalin

    ඔයාට ඇත්තටම මොකක් හරි පිස්සුවක් තියනවද? :frown:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබේ දුක තේරෙනවා මචන්න්. හිස්ටොරි ක්ලියර් කරපන් බ්‍රව්සර් එකේ. එතකොට හරියාවි
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මචන් මට දැන් මතක් වෙනවා escalade jeep එකක් අපිව ෆාලෝ කරා. උස කොන්ඩේ කොටට කපපු කළු ඩයල් එකක් තමයි මගෙ මතකෙට එන්නේ... මිනිහා බාමන්ට මොනවා හරි කිව්වා වගෙත් මතකයි.

    උඹ මගේ වාහනෙත් දැක්කද බන්? :shocked::shocked::shocked:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    551024_671868226175202_417377639_n.jpg
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    oya ledeta kiyanne Schizophrenia kiyala. uba oka kiyanne vihiluwata newei nam ikmanata gihin doctor kenek meet weyan. oka control karanna beheth thiyenawa.
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අනේ ඇටි කුකුලෝ කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි මොන නම දාගෙන ෆේක් එකෙන් ආවත් උඹේ භාෂාවෙන් උඹව අල්ලන්න පුළුවන් හිවලෝ... ඔරියන් ගඳකුයි ඇමසින් කුණු ගඳකුයි මට නම් පෝස්ට් එකෙන් ආවා.. මොනා උනත් කාලෙන් කාලෙට උඹ ඇවිත් පට්ට ආතල් එකක් දෙනවා මේකේ ඉන්න උන්ට..Keep it Up... :lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උඹ ඔය වැටෙන ඉලක්කන් ටික වැටෙන වෙලාවට යටින් කොරහක් හරි බකට් එකක් හරි අල්ලලා එකතු කරගනින්.

    ඊටපස්සේ බෝතල් පත්තරකාරයෙක් පාරේ යන වෙලාවට ඕක ඌට දීල කීයක් හරි හොයාගනින්. ආදායම් මාර්ගයක් කරගනින්. ඔය ලෙඩේ හොඳ කරගන්න මහන්සි වෙන්න එපා.. ඕක ගිෆ්ට් එකක්

    :lol::lol: Comment of the Day.... :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ අපේ කුකුළ ගෙ බිස්නස් කඩන්නද යකෝ තෝ හදන්නෙ..
    ඌ දුකෙන් ඉන්නෙ දාන්න ජෝක්ස් නැතුව
    6429_zps1e7ca587.png


    9Y7qmQ3.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ල උබව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ
    රිමෝට් එක ඒකිගෙ හෑන්ඩ් බෑග් එකේ තියෙන්නේ
    බලපන් බොරුද කියලා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම හිතනවා මේක උබේ මෝඩ ජෝක් එකක් නෙවෙයි කියල, ඉක්මනටම මානසික වෛද්‍යවරයෙක් මුණැගැහියන් :nerd:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹ ඔය වැටෙන ඉලක්කන් ටික වැටෙන වෙලාවට යටින් කොරහක් හරි බකට් එකක් හරි අල්ලලා එකතු කරගනින්.

    ඊටපස්සේ බෝතල් පත්තරකාරයෙක් පාරේ යන වෙලාවට ඕක ඌට දීල කීයක් හරි හොයාගනින්. ආදායම් මාර්ගයක් කරගනින්. ඔය ලෙඩේ හොඳ කරගන්න මහන්සි වෙන්න එපා.. ඕක ගිෆ්ට් එකක්

    :lol: