-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒ මොකෝ කියන්නෙ එයාල උදේට ඇහැරිනවා ඉතින් :baffled:
මම නෙවෙ උබ හදන්න බෑ :P
එක මිසක්:oo: මම නම් හැදෙන්න කියලා බැලුවෙ ඒත් උබ නම් හැදෙන පාටක්වත් නැ:P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
එක මිසක්:oo: මම නම් හැදෙන්න කියලා බැලුවෙ ඒත් උබ නම් හැදෙන පාටක්වත් නැ:P
අනේ උබෙයි මගෙයි හැදිලි :lol:
ඔන්න ඔහෙ පුරුදු විදිහට වල් වැඩක් කරලා පැනියා වගෙ ඉදහන් :P
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනේ උබෙයි මගෙයි හැදිලි :lol:
ඔන්න ඔහෙ පුරුදු විදිහට වල් වැඩක් කරලා පැනියා වගෙ ඉදහන් :P
අපි නම් බෝපැල වගෙ:yes: රට්ටු කියන්නෙ:)
මට උබ වගෙ වෙන්න බැ බන් :lol:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අපි නම් බෝපැල වගෙ:yes: රට්ටු කියන්නෙ:)
මට උබ වගෙ වෙන්න බැ බන් :lol:
අනේද කියන්නේ නිකන් නෙවේ පාත්තරේ හිටෙව්ව බෝ පැලේ වගේ නේද:P.මම වගෙ වෙන්න ඕනේ නෑ ඉන්න විදිහට හිටහන් මටත් වඩා හොදා :lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනේද කියන්නේ නිකන් නෙවේ පාත්තරේ හිටෙව්ව බෝ පැලේ වගේ නේද:P.මම වගෙ වෙන්න ඕනේ නෑ ඉන්න විදිහට හිටහන් මටත් වඩා හොදා :lol:
උබට ජේල වගෙනෙ :P අපොයි උබ වගෙ නම් ගලෙ ගැහුවත් වෙන්නෙ නැ:rofl:
මම යනව බන් පස්සෙ සැට් වෙමු:)
බුදුසරණයී
!
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
උබට ජේල වගෙනෙ :P අපොයි උබ වගෙ නම් ගලෙ ගැහුවත් වෙන්නෙ නැ:rofl:
මම යනව බන් පස්සෙ සැට් වෙමු:)
බුදුසරණයී
!
රුසියාවටත් වඩා ජෙල :lol: එහෙම කියන්න එපා යකෝ මම කොච්චර හොදද :frown:
ආ එල පස්සෙ සෙට් වෙමු ;)
බුදුසරණයි!
 
Status
Not open for further replies.