-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හෆ්ෆේ ඒ ගැන මොකට කියනවද ?? :oo::oo::oo:
අපි නොදන්න මරිසියා :P:P:P
තූ තෝ :frown:
ඒ පාර සමියගෙ වැඩෙ උබ කරන්න ගත්තද:baffled: බොරු කියලා මගෙ කීර්ති නාමෙ කෙලසන්න එපා මයිනෝ(වැරදුනා වලහෝ) :rofl:
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒ පාර සමියගෙ වැඩෙ උබ කරන්න ගත්තද:baffled: බොරු කියලා මගෙ කීර්ති නාමෙ කෙලසන්න එපා මයිනෝ(වැරදුනා වලහෝ) :rofl:

    :shocked::shocked::shocked: උඹ කීර්ති කියලා නම වෙනස් කරාද ? :baffled::baffled::baffled: මන් කලින් දන්නේ නැහැනේ මාටියෝ ..:sorry::lol: අලි කවද්ද යකොව් වලස්සු උනේ :growl: තූ තෝ :angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked::shocked::shocked: උඹ කීර්ති කියලා නම වෙනස් කරාද ? :baffled::baffled::baffled: මන් කලින් දන්නේ නැහැනේ මාටියෝ ..:sorry::lol: අලි කවද්ද යකොව් වලස්සු උනේ :growl: තූ තෝ :angry:
    ප්‍රගීත් මම අහලා තියෙන ලස්සනම නම:love: මම මොකටද ඒක වෙනස් කරන්නෙ :frown:
    අලියා වලහා උනෙ එදා :rofl:අර බොලාගෙ වැලහින්න:sorry: කියලා තිබුනෙ:lol:

    ඔන්න ඔහොම ඉන්න එපයී :lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ප්‍රගීත් මම අහලා තියෙන ලස්සනම නම:love: මම මොකටද ඒක වෙනස් කරන්නෙ :frown:
    අලියා වලහා උනෙ එදා :rofl:අර බොලාගෙ වැලහින්න:sorry: කියලා තිබුනෙ:lol:

    කවුද යකොව් මේ අහින්සක මට එහෙව් කතාවක් කීවේ ..:sorry::sorry::sorry: අනික වැලහින්නක් තියා අලි පැන්චියෙක්වත් කොයින්ද මට.:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    කවුද යකොව් මේ අහින්සක මට එහෙව් කතාවක් කීවේ ..:sorry::sorry::sorry: අනික වැලහින්නක් තියා අලි පැන්චියෙක්වත් කොයින්ද මට.:(
    උබම තමයි ඔය වලස් කතාව අරයාත් කිව්ව කියලා කිව්වෙ:rofl:
    ඇයී මොකො උනෙ
    :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl: Dannan hinen wage thamai online inne... :lol: :P

    :rofl:
    doiyannath kammaliy.. :dull: :sorry: ekai thama online inne :lol: :P
    මමත් එක තමයි ඔන්ලයින්:dull: දොයියන්න ගියොත් වෙන්නෙ සීලිම දිහා බලන් ඉන්න:rofl:

    උඹ දන්නවනේ බන් මගේ කතාව :sorry:
    අහ්හ් ඔව් නෙ :(එක අවුල් වෙන්න වැඩි දවසක් ගීයෙ නැ නෙ:baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ekane..... :dull: efaaaa wenawa affa.... :(
    ඒකනෙ පෙරකල අකුසල කර්ම:( මම ඉයෙ සමියටත් කිව්ව අර කවුද එකෙක් කිව්ව වගෙ මිනිස්සු පරිනාමය වෙන්නෙ නැතුවම හිටියා නම් ඉවරයි:dull:

    මට එහෙමවත් කරන්න වෙන්නේ නැහැ බන් :sorry::sorry::sorry::(
    ඒ මොකො බන් :shocked:
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    ඒකනෙ පෙරකල අකුසල කර්ම:( මම ඉයෙ සමියටත් කිව්ව අර කවුද එකෙක් කිව්ව වගෙ මිනිස්සු පරිනාමය වෙන්නෙ නැතුවම හිටියා නම් ඉවරයි:dull:

    Ow affa... :( Giya athmawala nidaganna hadana minissunta nidaganna dila nathuwada koheda :sorry:

    :lol: hapo matanan ba wadurek wela innai amuwen mas kannai :eek: :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ow affa... :( Giya athmawala nidaganna hadana minissunta nidaganna dila nathuwada koheda :sorry:

    :lol: hapo matanan ba wadurek wela innai amuwen mas kannai :eek: :lol:
    මමත් ලාවට වගෙ එකට සප් එක දිලද කොහෙද:baffled:මෙ ආත්මෙ වත් ඔය මලගෙදරකට, වෙඩිමකට එහෙම ගිහිල්ලා දොයිගෙන ඉන්න අයට කෝචෝක් කරන්න හොද නැ:rofl::P
    වදුරා හෙන ප්‍රාතමිකයිනෙ එතකොට ගානක් නැතිවෙයි:lol:
     
    Status
    Not open for further replies.