-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol: :lol: Ehema thamai api :frown: minihek maruwoth kohomata thiyeyda? :baffled: ::P :P

:eek: sameerasandaruwan kiyanne fake ekak kiyala apinan issara indanma dannawaLu :rofl: :P
ammo ow.. :yes: ekanan aththa... loka winaseta kalin hitha clean karaganna one lysol tikakwath dala :sorry: :P :lol:
එහෙමද :baffled:වැඩිකලක් නැ ඔකාව අදුනගෙන:oo: ඒ ටිකට හොදටම අදුනගත්තා:rofl:
එවා ඔනෙ නැ අම්මා රින්සො දාලා හිත හොදලා දුන්නා


:sorry:
කෝ බන් ආවේ නෑනේ :oo::confused:
එලස්ස් ;)
ටටා බායි :D
එන්ගාවියන් ලෙවියොශා;) එහෙම නෙ හැරි කරයා කියන්නෙ දොර වහන්න එහෙම :P
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
එහෙමද :baffled:වැඩිකලක් නැ ඔකාව අදුනගෙන:oo: ඒ ටිකට හොදටම අදුනගත්තා:rofl:
එවා ඔනෙ නැ අම්මා රින්සො දාලා හිත හොදලා දුන්නා
Ehenan hodai... :rofl: Ape amma kiwwane matama mage hitha hodaganna kiyala.. :sorry: rinso dala bari wei... ekai lysolwath dala balanna haduwe... :( :rofl: :P

එන්ගාවියන් ලෙවියොශා;) එහෙම නෙ හැරි කරයා කියන්නෙ දොර වහන්න එහෙම :P
:lol: :lol: :lol:

:frown: mati fio :frown::baffled: same here :dull: nida ganna kammali :baffled::(

:frown: Moda sameera... :angry: :P Ekane affa... :sorry: E unata kohomahari yanna one me para... :dull: :rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:oo::baffled:ෆියෝ ඉන්න නිසා මම කියන්නෑ ලෙවියෝශා :oo::P
දැන් යනවා කීවා නේද... චිපු චිපු දුප් :frown:
හා:Pනැ බන් ඔක එකපාරට මීටර් උනා එකයි කිව්වෙ:rofl:
යනවා තමයි යකො උබට හලි හදිසියක්නෙ තියෙනෙන් මාව එලවගන්න :angry:අපෙ ගෙදර ලයිට් බිල ගෙවන්නෙ උබ නම් කමක් නැ:oo:මම අර මෙන් ගියර් එක ගෙව්වා මෙච්ච්අ වෙලාවක් හොයගන්න නැ වගෙ :( අපරාදෙ විසිකරලා දාන්න වෙන්නෙ :dull:කොහෙද උබලට කිව්ව වැඩැක් නැ:oo:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හා:Pනැ බන් ඔක එකපාරට මීටර් උනා එකයි කිව්වෙ:rofl:
යනවා තමයි යකො උබට හලි හදිසියක්නෙ තියෙනෙන් මාව එලවගන්න :angry:අපෙ ගෙදර ලයිට් බිල ගෙවන්නෙ උබ නම් කමක් නැ:oo:මම අර මෙන් ගියර් එක ගෙව්වා මෙච්ච්අ වෙලාවක් හොයගන්න නැ වගෙ :( අපරාදෙ විසිකරලා දාන්න වෙන්නෙ :dull:කොහෙද උබලට කිව්ව වැඩැක් නැ:oo:
:eek:
අපෝ දැන් වත් පලයන්කෝ ආයේ ආව මේන් ගියරයක් කියවන්න :growl::lol::P
මම දන්නෑ ප්‍රගී ඒවා ගැන වැඩිය :sorry:
මම හෙට සප් එකක් දෙන්න බලන්නම්
;)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:eek:
අපෝ දැන් වත් පලයන්කෝ ආයේ ආව මේන් ගියරයක් කියවන්න :growl::lol::P
මම දන්නෑ ප්‍රගී ඒවා ගැන වැඩිය :sorry:
මම හෙට සප් එකක් දෙන්න බලන්නම්
;)
:oo: පොඩි එවුන් කියන එවා අනිත් කනෙන් එලියට:P
හරි යන්නෙ නැ අලුතෙන් වෙන එකක් ගන්නවා:cool:
 
Status
Not open for further replies.