-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබ ඉතින් කුප්ප ක්‍රියා කර කර වන ගත උනාට වැඩක් නෑ එහෙත් එහෙම වෙයි :baffled:
මොනාද යකො මෙ කියන කුප්ප කතා:rolleyes: මගෙ නැ නෙ ඔය කුප්ප වැඩ:rofl: අහිසක මිනිස්සුන්ට මඩ ගහන්න එපා:no: එහෙ අමුතුවෙන් වෙන්න දෙයක් නැලු අපෙ මල්ලි කෙන්ක් ඉන්නවා එ පැත්තෙ:baffled::rofl:
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
:dull:ow fio :(:( ada oyatath hapan wela inne :(

:( mokada une ayye? :eek: :sorry:

අපොයි මෙහෙ හැමදාම වගෙ එහෙමයි බන්:dull:
එකයි ටිකක් වෙනසකටත් එක්ක වනගත වෙන්න හැදුවෙ :lol:
:baffled: mamath wanagatha wenna kiyala hitiye.... :( pragi ayyath yanawanan mama gedarata wela innawa :dull: :lol:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:( mokada une ayye? :eek: :sorry:


:baffled: mamath wanagatha wenna kiyala hitiye.... :( pragi ayyath yanawanan mama gedarata wela innawa :dull: :lol:
ඔය ගෙදර මිනිස්සුන්ට අඩුමගනෙ එකදවසක් හරි නිදහසෙ කනක් ඇහිලා ඉන්න තිබුන චාන්ස් එක මම නැති කලාදො කියලා හිතෙනව :sorry::P
ලොකු දෙයක් නොයන එක නැත්නම් අපෙ ගමන කැන්සල් කරන්න වෙන්නෙ :rofl:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මොනාද යකො මෙ කියන කුප්ප කතා:rolleyes: මගෙ නැ නෙ ඔය කුප්ප වැඩ:rofl: අහිසක මිනිස්සුන්ට මඩ ගහන්න එපා:no: එහෙ අමුතුවෙන් වෙන්න දෙයක් නැලු අපෙ මල්ලි කෙන්ක් ඉන්නවා එ පැත්තෙ:baffled::rofl:
හොද අහින්සක මිනිස්සු ටික :P
එහෙනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක්නෑ :rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හොද අහින්සක මිනිස්සු ටික :P
එහෙනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක්නෑ :rofl:
රුසියාවට වඩා ඉරිසියාව ලොකුයිලු හන්දියෙ ත්‍රිවිලර් එකක තිබුනෙ:rofl:
නැ පොර මට වඩා හොදයිලු :P



:(:(katha karala wadak na foi :sorry:
ඇත්ත විස්තරෙ කියපන් :rofl:අර මට කිව්වෙ:P
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
ඔය ගෙදර මිනිස්සුන්ට අඩුමගනෙ එකදවසක් හරි නිදහසෙ කනක් ඇහිලා ඉන්න තිබුන චාන්ස් එක මම නැති කලාදො කියලා හිතෙනව :sorry::P
ලොකු දෙයක් නොයන එක නැත්නම් අපෙ ගමන කැන්සල් කරන්න වෙන්නෙ :rofl:
:frown: Mama ithin mukuth kiyanne na podi lamayek hinda... :growl: :lol: :P
Ogollo yana hinda thamai mage gamana cancel kare :oo: :rofl:


:(:(katha karala wadak na fio :sorry:
:sorry: Adanan loku prashnayak wage :( Kiyanna bari ekakda? :( :(
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:frown: Mama ithin mukuth kiyanne na podi lamayek hinda... :growl: :lol: :P
Ogollo yana hinda thamai mage gamana cancel kare :oo: :rofl:



:sorry: Adanan loku prashnayak wage :( Kiyanna bari ekakda? :( :(
එකනෙ එකනෙ :)කිව්වත් අපි බය වෙයි:P
හරි අපරාදෙ :( දන්නව නම් නොකියා ඉන්නවා:sorry:එහෙනම් සමියා කිව්ව වගෙ කැලෙ සත්තු ටික නගරෙට එයි :rofl:
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
එකනෙ එකනෙ :)කිව්වත් අපි බය වෙයි:P
හරි අපරාදෙ :( දන්නව නම් නොකියා ඉන්නවා:sorry:එහෙනම් සමියා කිව්ව වගෙ කැලෙ සත්තු ටික නගරෙට එයි :rofl:
මම කියන ඒවට කොහොමත් බය වෙනවා තමයි... :frown: :P
අපෝ කැලේ සත්තු ටික කොහොමත් ඕගොල්ලො ගිය ගමන් වෙන කැලයක් හොයාගෙන යයි... :lol: :rofl:
 
Status
Not open for further replies.