-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබ නැති උනහම මූන එල්ලන් ඉන්නම වැඩේ මට:P
එකෙක් කියහන් බලන්න උබ නැතුවම අව්ලෙක් ඉන්න :rofl:
උබට නම් මාරම හැපි නෙ ඒ ටිකෙ:frown:
අපොයි කී දෙනෙක් හිටියද:shocked:
මට ගනන් කරගන්න අමාරු උනා:nerd:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:frown:
උබ නම් මාව ලිදටමයි දාන්න හදන්නෙ:rofl:
කොහොමද ගිය දවස් ටිකේ උබ ලිදෙනෙ හිටියේ නේද :rofl:
බලහන් උබ නෑ කියල අඩුම සතුටු හරි උනේ මම විතරයි :sorry: ආ ආයේ ෆියෝ පොඩ්ඩක් හෙව්වද කොහෙද එයත් උබ නෑ කියල බෝම සතුටෙන් හිටියා :lol::rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කොහොමද ගිය දවස් ටිකේ උබ ලිදෙනෙ හිටියේ නේද :rofl:
බලහන් උබ නෑ කියල අඩුම සතුටු හරි උනේ මම විතරයි :sorry: ආ ආයේ ෆියෝ පොඩ්ඩක් හෙව්වද කොහෙද එයත් උබ නෑ කියල බෝම සතුටෙන් හිටියා :lol::rofl:
හපොයි:( එකනෙ අපිව මාර්කට් නැ:dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබල කව්ද ගනන් ගන්නේ :sorry:
කැලේම ඉන්නනේ තිබ්බේ :P
හ්ම්ම් දැනුත් අඩි 6ක් යට ඉන්නෙ:( ත්ව ටිකක් ඇතුලට යන්න ඔනෙ:baffled: සිරාවට ගොඩක් වෙලවාට හිතෙන්වා කැලෙ මෙහෙට වඩා හොදයි කියලා:dull:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හ්ම්ම් දැනුත් අඩි 6ක් යට ඉන්නෙ:( ත්ව ටිකක් ඇතුලට යන්න ඔනෙ:baffled: සිරාවට ගොඩක් වෙලවාට හිතෙන්වා කැලෙ මෙහෙට වඩා හොදයි කියලා:dull:
මොකද්ද බොල ඒ ලොකේශන් එක යට ලීයෙන් බැස්සද:rofl:
ඒකත් ඇත්ත තමා ඒත් සත්තු ටික පව් :sorry:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොකද්ද බොල ඒ ලොකේශන් එක යට ලීයෙන් බැස්සද:rofl:
ඒකත් ඇත්ත තමා ඒත් සත්තු ටික පව් :sorry:
හැම දාම එකම තැන හරියන්නෙ නැ නෙ:dull:
මම පවු නැද්ද යකො:growl:

Status
Not open for further replies.