-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:rolleyes: Fun ganna welawata fun witharai :yes: Anith welawata neutral :baffled:

:eek: Mona game kiwwa?

Apoi deyyane.. :sorry: Concrete ekath iwarai :baffled: :P
Habai kiwwa kathawa aththa :( E minissu puduma widihata duk widinawa :(

එවන්නකො ඇෆ් බී ප්‍රොෆයිල් ලින්ක් එක බිලියඩ් ගේම් එකක්:P
:lol:අහ්හ් එවා ලසසන්ට දාල ඇති (කුලියට වැඩකල අය)අපි නම් වැඩකලාට වඩා එතන ෆන් ගත්ත එක තමයි කලෙ:nerd: හිනාවෙලාමද මංදා ඇගට අමාරුයි වගෙ:rofl:
එක තමයි මොනාකරන්න්ද ලාබා උපන් හැටි:dull:
 
Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    :lol: How how... :rofl: Hunga kalekin EK innawa dakke zaku akkiwa :eek:
    ekane itin :eek: onna ada awa :rofl:
    mee oya doi natuwa monawada karanne mee yakku gas nagina tym1:oo: :eek:

    mee nagz fionoo man yanoo :rofl: yanna hariyata meke hitiya wage nee kiyanne :eek: :rofl:
    passe welawaka chatak damukoo tatz nagz ;):love: :D
    parissamen hitu :D gbu!! (hugs)
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    ekane itin :eek: onna ada awa :rofl:
    mee oya doi natuwa monawada karanne mee yakku gas nagina tym1:oo: :eek:

    mee nagz fionoo man yanoo :rofl: yanna hariyata meke hitiya wage nee kiyanne :eek: :rofl:
    passe welawaka chatak damukoo tatz nagz ;):love: :D
    parissamen hitu :D gbu!! (hugs)

    Mamath me gas naginna apu gaman thamai :lol: :P

    Mamath dan yano akko.. doi mathai.. :dull:
    okeyz then.. bye bye... oba thumith parissamen innai kiwwe :frown: :D
    Tata bata :D Hugzzz :love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒවා තමා ගහන්න වෙලා තියෙන්නේ :baffled::sorry:
    උබ කොන්ක්‍රීට් එක දාන්නම යන්න ඇති :lol::lol:
    මොකෝ උනේ ලිඳකටවත් වැටුනද :rolleyes:
    අඩෙ පට්ට ගේම් එක බන් මම ලෙවල් 10 වලටම ගියා කොහෙද අපෙ එලකිරි එකෙ එකෙ ප්‍රදා වෙලා සෙල්ලම් කරන්න පොඉන්ට්ස් නැ කිව්වම මම පරාද වෙලා ඌව දිනෙව්ව:eek: ඉතින් මම දනෙ ආයෙ මුල ඉදලා යනවා :cool:
    දැම්ම බන් සිමෙන්ති කොට්ට 20ක් විතර :P
    මොන ලිද්ද ඉ\උනෙගෙ ගේ තියෙන්නෙ කන්දක් මුදුනෙ වටෙම මහ හෙල තියෙන්නෙ බිත්තිත් කොන්ක්ඉට් හරියට බංකරයක් වගෙ:rofl:
    අද ගාල්ලෙ කාර්නිවල් එකක් තියෙනවා ෆ්ලැස් බැක් සෙල්ලම් කරන්නෙ බලන්න යන්න උනෙත් නැ අතෙ බල්ලෙක්ට ගහන්නවත් රුපියලක් නැ ඒක නිසා මම ගෙදර ඉදන් අහනවා
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    නියමෙට තේරුනා මාමේ :P
    සිමෙති ඇදලද උබ මේ කෑ ගහන්නේ :rofl:
    ගල් වලින් ගහප්න් :P
    ඕවගෙ ගියත් වලි බන් අම්බානක..නිකන් චා වෙලා එන්න වෙනවා :sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Pragi ayye, Sam ayye, Agi sissy mama kapenooo.... :rofl:
    Ada kalin doi mathai :dull:
    Bye bye kastiya....
    good night
    tc n bs..
    c u guys laterzz..
    tata bata hamontama :rofl:

    *vanished*
    බුද්දිමය දේපල:P
    ඔයා යනවද එහෙනම් අපි ඉදලා වැඩකුත් නැ:P
    බුදුසරණ‍යි
    !
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමෙට තේරුනා මාමේ :P
    සිමෙති ඇදලද උබ මේ කෑ ගහන්නේ :rofl:
    ගල් වලින් ගහප්න් :P
    ඕවගෙ ගියත් වලි බන් අම්බානක..නිකන් චා වෙලා එන්න වෙනවා :sorry:
    සිමෙන්ති විතරක් නෙමෙයි බන් ගල්.වැලි, සිමෙන්ති ,වතුර = කොන්ක්‍රිට් මිශ්‍රනය:angry:
    ගල්? මම කිව්ව කියලා හිතාගන්:lol:
    අනෙ උබ වගෙ මිනිහෙක් කොල්ලො උනාම එහෙම තමයි බන්:cool: පොඩ්ඩක් රස්තියාදු එහෙම ගහන්ත් ඔනෙ වලි වලට බයෙ ඉදලා හරි යන්නෙ නැ:P

    මොකො ඇස් කරකවන්නෙ:rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සිමෙන්ති විතරක් නෙමෙයි බන් ගල්.වැලි, සිමෙන්ති ,වතුර = කොන්ක්‍රිට් මිශ්‍රනය:angry:
    ගල්? මම කිව්ව කියලා හිතාගන්:lol:
    අනෙ උබ වගෙ මිනිහෙක් කොල්ලො උනාම එහෙම තමයි බන්:cool: පොඩ්ඩක් රස්තියාදු එහෙම ගහන්ත් ඔනෙ වලි වලට බයෙ ඉදලා හරි යන්නෙ නැ:P

    හා හා ඇද්දයි කියමුකෝ මොනාද හම්බුන ගාස්තුව :rolleyes::P
    :lol:මාත් අර කලින් එකට කියනවා ක්ලබ් එකෙ වගෙ එහෙම නම් මෙතන බෑ ගෑනු ලමයි ඉන්නවනේ :eek::rofl::P
    ඔය කීවෙ :frown: වලි විතරක් නෙවෙ බන් දැන් කිසිම ගතියක් නෑ :sorry: ඔහෙ හිචා පිචා සින්දු ටිකක් කියල කෑ ගහල යන්න යනවා:angry:..ඊට හොදයි වීල් එකකට කීයක් හරි දීල සිටින් බිටින් පාරක් අහනවා :P
     
    Status
    Not open for further replies.