-: I'm the Last :-

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
img0c979981shubaaluthau.gif

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පිස්සුද මාමේ බයිට් කාල කෝක් බීවොත් ඇරෙන්න අපි නම් බොයි :dull::rofl::P
බීල නෙවෙ බන් පැනිරස කාල මත් වෙලා ඉන්නෙ :baffled::P
ඔන්න කිව්ව ඇත්තක්:P
මම නම් බත් ඇරෙන්න වෙන මෙලො දෙයක් කැවෙ නැ:dull:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඔන්න කිව්ව ඇත්තක්:P
මම නම් බත් ඇරෙන්න වෙන මෙලො දෙයක් කැවෙ නැ:dull:
ඒම තමා අපි හෙට දානවා පොඩි පාටියක් :cool::P
බත් කන්නෙත් කොකිස් එහෙම එක්ක :baffled: අර නාරං කැව්ම්ද:love: මොනාද හැදුවා දැන් ඔක්කොම මගෙ බඩේ :sorry:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒම තමා අපි හෙට දානවා පොඩි පාටියක් :cool::P
බත් කන්නෙත් කොකිස් එහෙම එක්ක :baffled: අර නාරං කැව්ම්ද:love: මොනාද හැදුවා දැන් ඔක්කොම මගෙ බඩේ :sorry:
කොහෙද දාන්නෙ:rolleyes:පුතා තාත්තාගෙ 4න් නම්බ්‍ර් එක මගෙ ලග තියෙනවා හෙට උදෙම විශ් කරන්නත් එක්ක කතාකරලා විතරෙ කියන්නම්කො:rofl::Pමේ අවුරුද්දෙ වත් හොද මුනියෙක් වෙන්න බලපන්:eek:
අපි නම් අවුරුද්දට කලින්ම ඔක්කොම දැම්මා :cool:
මෙහෙත් හදපුවා මොනාද තියෙනවා එත් ඔවගන්න හට්ටි මුට්ටි අවුස්සන්න කම්
මැලි:dull:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
කොහෙද දාන්නෙ:rolleyes:පුතා තාත්තාගෙ 4න් නම්බ්‍ර් එක මගෙ ලග තියෙනවා හෙට උදෙම විශ් කරන්නත් එක්ක කතාකරලා විතරෙ කියන්නම්කො:rofl::Pමේ අවුරුද්දෙ වත් හොද මුනියෙක් වෙන්න බලපන්:eek:
අපි නම් අවුරුද්දට කලින්ම ඔක්කොම දැම්මා :cool:
මෙහෙත් හදපුවා මොනාද තියෙනවා එත් ඔවගන්න හට්ටි මුට්ටි අවුස්සන්න කම්
මැලි:dull:
කිය..අපි බය වෙයි ඕවට:cool:..ඩැඩා දන්නවා සිද්දිය ගේමක් නෑ :P
හොද වෙන්න මම නරක් වෙලා හිටියයෑ :frown:
උබල ඉතින් කලින්,පස්සෙ හා අවුරුද්දට යන තුනටම දානවනේ :rofl:
කන තරමක් දැන් තමා හෙට වෙද්දි සුම්මා:dull:..අනික ඔහෙ අර අකුරු දෙකේ මීයත් ඉන්නවා නේද :rolleyes: බුව දෙටි වැඩේ :yes::lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කිය..අපි බය වෙයි ඕවට:cool:..ඩැඩා දන්නවා සිද්දිය ගේමක් නෑ :P
නරක් වෙන්න මම හොද වෙලා හිටියයෑ :frown:
උබල ඉතින් කලින්,පස්සෙ හා අවුරුද්දට යන තුනටම දානවනේ :rofl:
කන තරමක් දැන් තමා හෙට වෙද්දි සුම්මා:dull:..අනික ඔහෙ අර අකුරු දෙකේ මීයත් ඉන්නවා නේද :rolleyes: බුව දෙටි වැඩේ :yes::lol:
හිටු දැන් දෙනවා කෝල් එකක්:frown:
:rofl:
උබට පිස්සුද යකො අවුරුද්දට කලින් ඔක්කොම ඉවරයි :dull:ආයෙ ලබන අවුරුද්දෙ තමයි:P
දැන් ඒ මියා නැ මම ඌට ගෙවල් කිට්ටුව පූසෙක් සැට් කලා:nerd:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හිටු දැන් දෙනවා කෝල් එකක්:frown:
:rofl:
උබට පිස්සුද යකො අවුරුද්දට කලින් ඔක්කොම ඉවරයි :dull:ආයෙ ලබන අවුරුද්දෙ තමයි:P
දැන් ඒ මියා නැ මම ඌට ගෙවල් කිට්ටුව පූසෙක් සැට් කලා:nerd:
වැඩක් වෙන්නෙ නෑ :no::rofl:
:angry:
ඒ කියන්නෙ ඉතින් හෙටනෙ බන් :baffled::rofl::rofl:
:lol: දැන් අකුරු දෙකේ මීයයි පූසයිද :rofl:
මීයා පූසවත් සෙට් කරන් එයිද දන්නෑ කෑම කන්න :baffled::rofl:

අන්න උබෙ ඇස් පේන්නෙ නැතිලු :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Pragi ayyata apiwa penne na wage :eek: :sorry:
අපොයි මම හිතුවෙ මාත් එක්ක තරහා වෙලා කියලා:sorry:
දැක්ක දැක්ක මොකටද බාදකරන්නෙ කියලා කට පියාගෙන හිටියා:baffled:

ප්‍රතිපත්තියක් ලොවෙත් නැතිඋනාද මංදා:dull:
 
shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
මේක හරියන මගුලක් නෙමේ බං. මම ඉන්නෙ ඉතා‍ලියෙ, මම එලකිරියෙන් යන්නෙ පාන්දර 1.30 මෙහෙන් එතකොට ලංකාවේ වේලාව 5-6 වෙලා. එතකොට අපි මේ ලිස්ට් එකට සෙට් වෙන් නෑ.
 
:lol:
 
Status
Not open for further replies.