ඇයි සිම් එක එලියෙදවැඩක් වෙන්නෙ නෑ
ඒ කියන්නෙ ඉතින් හෙටනෙ බන්
දැන් අකුරු දෙකේ මීයයි පූසයිද
මීයා පූසවත් සෙට් කරන් එයිද දන්නෑ කෑම කන්න
අන්න උබෙ ඇස් පේන්නෙ නැතිලු![]()


නැ මම කිව්වෙ ලබන අවුරුද්ද ගැන (ලැබුවොත්)

නැ පුසා මගෙ යාලුවා
අදුන්නෙවත් නැති උනාට මම නෙ කන්න බොන්න දෙන්නෙ
ඔව් නෙ

උබ මැදින් පැන්න නිසා අවුලක් වෙලා නැ

ඒත් උබ පරාදයි යාලුවා අපි මෙහෙන් යන්නෙ 3-4ට දැන් වෙලාව 2.45යිමේක හරියන මගුලක් නෙමේ බං. මම ඉන්නෙ ඉතාලියෙ, මම එලකිරියෙන් යන්නෙ පාන්දර 1.30 මෙහෙන් එතකොට ලංකාවේ වේලාව 5-6 වෙලා. එතකොට අපි මේ ලිස්ට් එකට සෙට් වෙන් නෑ.



දැන් අකුරු දෙකේ මීයයි පූසයිද 



Mage dath 30k withala thiyenawa dan
Oluwa kohehari wadunada ayyage?
Mama kiyanna hadunkulu pathhtu kalanne kauda kila
pani lasa godak kannath epa kiwa 
