-: I'm the Last :-

Status
Not open for further replies.

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
කවුද අපි:rolleyes:මම ටිඔක වෙලාවකට කලින් අහස් කුරක් පත්තු කලා එක අල්ලපු ගෙදර වහල ඇතුලෙන් ගේ ඇතුලට යන්න ඔන්න මෙන්න තියෙද්දි පිපුරුවා :baffled: මම දුවලා ඇවිල්ල එලකිරි ලොග් උනා :lol:
Danui meka dakke :sorry:
Api kiwwe mamai, zeusui, ape dadai :rofl:
:shocked: Maara wada thamai meyath karanne :lol: Eha gedara minissu dan ahas kuura yawapu ekkenawa mathak karanawa athi hodata :rolleyes:

ow ow eka atta tama :rofl: ai hadun kuulu pattu kalan dagalanna :lol:
mati fio :frown: e tika mama kotte yata tiya gannawa :cool:
Hadun kuulu gana danne uyane ayye :eek: uyane hadun kuulu pathhtu kalanne :rofl:
:lol: ehenam ahas kuulu wala wedi beheth halila iratu witharak thiyenna one ude weddi :P

අපොයි තවම පැය කීයද ආහාර අනුභව කරන නැකත පහු වෙලා:baffled:
ඒ බව පෙනවා:rofl:

Aiy affa dawasema badaginne indalane kawe :oo: ekanisa ewa danatama dirawala iwaraiy :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Danui meka dakke :sorry:
Api kiwwe mamai, zeusui, ape dadai :rofl:
:shocked: Maara wada thamai meyath karanne :lol: Eha gedara minissu dan ahas kuura yawapu ekkenawa mathak karanawa athi hodata :rolleyes:

Hadun kuulu gana danne uyane ayye :eek: uyane hadun kuulu pathhtu kalanne :rofl:
:lol: ehenam ahas kuulu wala wedi beheth halila iratu witharak thiyenna one ude weddi :P

Aiy affa dawasema badaginne indalane kawe :oo: ekanisa ewa danatama dirawala iwaraiy :rofl:
ලස්සන ෆිල්ම් එකක නමකුත් මතක් උනා:rofl:හොද වෙලාවට ඩැඩාහිටියෙ:P
මතක් කරනවා නොසැහෙන්න:(හැබැයි තාම නම් මට එහෙම අවුලක් දැනුනෙ නැ
ඉතින් 12ට කලින් කන්න තිබුනා නෙ:cool:
මම නැගිටිද්දිත් 10ය පහුවෙලා නාල එනකොට නොනකැත:dull:අර පවුසියත් කියල තියෙනවා මට බඩගිනි ඉසිලිය නොහැකි කියලා ඉතින් මම හවස 7ට විතර එක එක එව කැවා :nerd:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තේරෙන්න කිය :baffled:
නැ ඔය ආතල් එකට කර දෙයක් නරකට හිටින්න පුලුවන් එකපාරක් අපි කොල්ලො 6 දෙනෙක් එකාගෙ අතෙ අර රතිංන්‍ය:eek: රවුම් පෙට්ටිය ගානෙ :cool: අනිත් අතෙ මදුරු කොයිල් කැල්ලක් ඔවා අරන් පාරෙ එක විකාරයක් කරා පත්තු කර කර කකුල් දෙක මුලට දාල දුවනවා:rofl: ඔහොම දාපු ගමන් කොහෙද ඉදල වයසක් මනුස්සයෙක් ආවා බයි එකක බය ව්එච්ච පාර ත්ව ටිකෙන් අර මම කිව්ව කදුවලින් එකකින් පහලට වැටෙනවා අපි වෙලාවට අල්ල ගත්ත දාපු එකා ඩිව්ව අර මනුස්සයෙක ඇහක් ඔපරේශන් කරලා වහලත් තිබුනෙ:( පොර හෙන දෙශාන්ව දාපු එකාට අපි කිව්ව අපෙ ඇගට දාල දිව්ව අදුන්නෙ නැ කියලා:nerd:
තව දවසක් මහමෝදර හොස්පිටල් එකලග පාරදිගෙ අහස්කූරු යැව්ව ඊට ටිකකකෙහායි ශෙඩඩෙක තියෙනෙන් කරුමෙට එකට එකක් ගියා උන් කැගහගෙන එලියට ආවෙ:rofl:
තව දවසක් යාලුවෙක් පාරෙ තියෙන තැපල් කනුවට අලිඩොං එකක් දැම්ම හෙන ස්ද්දෙකුත් එක්ක ඒකෙ දොරගලවගෙන ලිව්ම් පාරම පුරාම :baffled: අපි ආයෙත් අහුලා එක ඇතුලට දාලල් දදොරත් හිරකලා :)කවුද එකෙක් පොලිසියට කෝල් කරලා හෙන සීන් එකක් ගියා හැබැයි එකෙක් වත් මාටු නැ:cool:

කොහොමද ඔය වගෙ වැඩක් උනොත්
:rofl:
 
Last edited:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..

Hadun kuulu gana danne uyane ayye :eek: uyane hadun kuulu pathhtu kalanne :rofl:
:lol: ehenam ahas kuulu wala wedi beheth halila iratu witharak thiyenna one ude weddi :P
ow api hoda bawdda lamai :cool:
:angry: danmama me tika hodata othala arakshithawa tiyanna one..asawaha katawaha hariyata :rofl:
Pragi ayye, Sam ayye mama giyooooo.....
good night...
take care..
c u all later.. :D
budusaranai :)
Tata bata :rofl:
:rofl:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
නැ ඔය ආතල් එකට කර දෙයක් නරකට හිටින්න පුලුවන් එකපාරක් අපි කොල්ලො 6 දෙනෙක් එකාගෙ අතෙ අර රතිංන්‍ය:eek: රවුම් පෙට්ටිය ගානෙ :cool: අනිත් අතෙ මදුරු කොයිල් කැල්ලක් ඔවා අරන් පාරෙ එක විකාරයක් කරා පත්තු කර කර කකුල් දෙක මුලට දාල දුවනවා:rofl: ඔහොම දාපු ගමන් කොහෙද ඉදල වයසක් මනුස්සයෙක් ආවා බයි එකක බය ව්එච්ච පාර ත්ව ටිකෙන් අර මම කිව්ව කදුවලින් එකකින් පහලට වැටෙනවා අපි වෙලාවට අල්ල ගත්ත දාපු එකා ඩිව්ව අර මනුස්සයෙක ඇහක් ඔපරේශන් කරලා වහලත් තිබුනෙ:( පොර හෙන දෙශාන්ව දාපු එකාට අපි කිව්ව අපෙ ඇගට දාල දිව්ව අදුන්නෙ නැ කියලා:nerd:
තව දවසක් මහමෝදර හොස්පිටල් එකලග පාරදිගෙ අහස්කූරු යැව්ව ඊට ටිකකකෙහායි ශෙඩඩෙක තියෙනෙන් කරුමෙට එකට එකක් ගියා උන් කැගහගෙන එලියට ආවෙ:rofl:
තව දවසක් යාලුවෙක් පාරෙ තියෙන තැපල් කනුවට අලිඩොං එකක් දැම්ම හෙන ස්ද්දෙකුත් එක්ක ඒකෙ දොරගලවගෙන ලිව්ම් පාරම පුරාම :baffled: අපි ආයෙත් අහුලා එක ඇතුලට දාලල් දදොරත් හිරකලා :)කවුද එකෙක් පොලිසියට කෝල් කරලා හෙන සීන් එකක් ගියා හැබැයි එකෙක් වත් මාටු නැ:cool:

කොහොමද ඔය වගෙ වැඩක් උනොත්
:rofl:
හපෝ උබල මේ පුපුරනත් ද්‍රව්ය වලින් මිනී මරන්න ගිහින්නේ :sorry:..අපිත් ඔහොම එක එක ඒවා කලලා තියෙනවා.තාම ඉතින් ඇස් කන් හොදින් වැඩ :P
අපි ගන්නෙ අහස් කූරු:love: ආතල්:cool:..ආයේ ලතින්නා වලින් පිස්සු කෙලිනවා..:P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හපෝ උබල මේ පුපුරනත් ද්‍රව්ය වලින් මිනී මරන්න ගිහින්නේ :sorry:..අපිත් ඔහොම එක එක ඒවා කලලා තියෙනවා.තාම ඉතින් ඇස් කන් හොදින් වැඩ :P
අපි ගන්නෙ අහස් කූරු:love: ආතල්:cool:..ආයේ ලතින්නා වලින් පිස්සු කෙලිනවා..:P
ඔවා තමයි ආතල් කියන්නෙ:baffled: එක පාරක් ඔය වගෙ පික්සුවක් කරන්න ගිහින් ඇහිබැම ටික පිච්චුනා:oo: අහස් කුරු තමයි මමත් කැමතිම:cool:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මරු ආතල්..:baffled::P
ඒ මොනවා වෙලාද :eek:
:cool:
එක පාරක් අර උනබට වලින් හදන්නෙ සද්දෙ එන ගැජමැටික් එකක්:shocked:
අන්න එයින් එකක් හදලා පත්තු කරද්දි අමතක වෙලා එකට පිබින ගමන් ගින්දර තිබ්බ බුමිතෙල් වලට:baffled::shocked:
හුටස් ගාලා සද්දෙත් එක්ක එක පැත්තක ඇහිපිහාටුයි ඹ්ඹයි ලොවෙත් නැති උනා:(:oo:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
එක පාරක් අර උනබට වලින් හදන්නෙ සද්දෙ එන ගැජමැටික් එකක්:shocked:
අන්න එයින් එකක් හදලා පත්තු කරද්දි අමතක වෙලා එකට පිබින ගමන් ගින්දර තිබ්බ බුමිතෙල් වලට:baffled::shocked:
හුටස් ගාලා සද්දෙත් එක්ක එක පැත්තක ඇහිපිහාටුයි ඹ්ඹයි ලොවෙත් නැති උනා:(:oo:
ආ අර උනබට මොකද්ද එක නේද :baffled::rofl:
අපෝ ඒක හෙන ඩේන්ජර් ගැජට් එකක් නෙහ් :dull::oo:
ඇති උබට ඔයින් ගියා :rolleyes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආ අර උනබට මොකද්ද එක නේද :baffled::rofl:
අපෝ ඒක හෙන ඩේන්ජර් ගැජට් එකක් නෙහ් :dull::oo:
ඇති උබට ඔයින් ගියා :rolleyes:
මමත් ඕක ට්වී එකෙ ගිය කතාවකින් දැක්කෙ ඉතින් හදලා බැලුවා ;)
සද්දෙ නිසා බයානක වගෙ තියෙන්නෙ තව අර සයිල්න්සර් වලින් ගින්දර යවනවා වගෙ වැඩකුත් වෙනවා:baffled:
ආයෙ එකක් හදන්න ඔනෙ එත් දැන් උන ගස් හොයාගන්න නැ:sorry:
පට්ට කම්මැලි නෙ බන්:dull:

මේ මොකො:rolleyes:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මමත් ඕක ට්වී එකෙ ගිය කතාවකින් දැක්කෙ ඉතින් හදලා බැලුවා ;)
සද්දෙ නිසා බයානක වගෙ තියෙන්නෙ තව අර සයිල්න්සර් වලින් ගින්දර යවනවා වගෙ වැඩකුත් වෙනවා:baffled:
ආයෙ එකක් හදන්න ඔනෙ එත් දැන් උන ගස් හොයාගන්න නැ:sorry:
පට්ට කම්මැලි නෙ බන්:dull:
ඔව් ඔව් එහෙම සීන් වෙනවා තමා:baffled:.අපිත් හැදුවා වැඩේ නම් පට්ට :cool: ඉතින් නොමැරී තාම ඉන්නවා :P
සිරාවට උන ගස් නෑනේ බන් හොයන්න:oo: එස්ලෝන් බටයක් වත් තමා ඉතින් :baffled:
එ මොකෝ :dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් ඔව් එහෙම සීන් වෙනවා තමා:baffled:.අපිත් හැදුවා වැඩේ නම් පට්ට :cool: ඉතින් නොමැරී තාම ඉන්නවා :P
සිරාවට උන ගස් නෑනේ බන් හොයන්න:oo: එස්ලෝන් බටයක් වත් තමා ඉතින් :baffled:
එ මොකෝ :dull:
:cool:මොකාද වගෙ හිටියට උබත්...... මොකාද වගෙ මිනිහෙක්ම තමයි:rofl:
අපෙ කරුමෙට :P
තියෙ එවුන් කපන්න දෙන්නෙත් නැ:oo:
ඇයි ඔයාට කම්මැලි නැද්ද:rolleyes: මට නම් පට්ට කැම්මලි:confused:
ගේම් ඔෆ් ත්‍රෝන් s2e3ත් බැලුවා අලුතෙන් ටීවී ශෝස් එකක වත් එපිසොඩ් නැ කරන්න දෙයකුත් නැති එකෙ merlin බලන්න පටන් ගත්තා;)
එකත් පට්ට කම්මැලි වැඩක් වෙලා:dull:
 
Status
Not open for further replies.