-: I'm the Last :-

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..

රිපලයි එකක් ආවා කියලා මම දගලන්නේ නැහැ බන් :lol:, රිප්ලයි එකක් ආවට මම ආයේ මැසේජ් එකක්වත් යැව්වේ නැහැ :no: පාඩුවේ ඉන්නවා :rolleyes:. හැබැයි උඹ කිව්වා වගේ නිදහස් දිනේට නම් විෂ් කරනවා...:P;):cool::cool::lol:
නිදහස් දිනේට කෙල්ලොන්ට විශ් කරනවද බොල :eek::frown:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    එයාට වැරදිල තමයි බන් රිප්ලයි කරන්න ඇත්තේ :( නැත්තන් මේ ලඟදි අර කේස් එකට එයාගේ එක්සෑම් කාලේ මම කරදර කරපු විදිහට මැසේජ් එවයිද? :sorry: මං බයේ හිටියේ එයාගේ අයියා ඇවිල්ලා මාව උස්සයිද කියලා...:sorry:

    රිපලයි එකක් ආවා කියලා මම දගලන්නේ නැහැ බන් :lol:, රිප්ලයි එකක් ආවට මම ආයේ මැසේජ් එකක්වත් යැව්වේ නැහැ :no: පාඩුවේ ඉන්නවා :rolleyes:. හැබැයි උඹ කිව්වා වගේ නිදහස් දිනේට නම් විෂ් කරනවා...:P;):cool::cool::lol:
    whatever happens...there are people who love you..:D
    kiyala hithagena hitapan.:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    එයාට වැරදිල තමයි බන් රිප්ලයි කරන්න ඇත්තේ :( නැත්තන් මේ ලඟදි අර කේස් එකට එයාගේ එක්සෑම් කාලේ මම කරදර කරපු විදිහට මැසේජ් එවයිද? :sorry: මං බයේ හිටියේ එයාගේ අයියා ඇවිල්ලා මාව උස්සයිද කියලා...:sorry:

    රිපලයි එකක් ආවා කියලා මම දගලන්නේ නැහැ බන් :lol:, රිප්ලයි එකක් ආවට මම ආයේ මැසේජ් එකක්වත් යැව්වේ නැහැ :no: පාඩුවේ ඉන්නවා :rolleyes:. හැබැයි උඹ කිව්වා වගේ නිදහස් දිනේට නම් විෂ් කරනවා...:P;):cool::cool::lol:
    සමහරවිට සමහරවිට නොවෙන්න පුලුවන්:confused:මම හිතුවෙම එයාගෙ අයියා ඇවිල්ල උබ්ව උස්සලා කියල තමයි:lol:
    නැ එහෙම නෙමෙයි මච්න ආයෙ ඉලව් මගුලක් ගැන කියවන්නෙ නැතිව :sorry: නොමල් එකෙ ආයෙ කිට්ටුවෙන්න බලපන් එහෙම වෙලා හිමින් සැරෙ උබෙ හැගිම් ඔප්නම්වපන් ::lol:
    හා හා:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    oya inne ahalama balapanko :sorry:
    ow ugen ahuwanam harii neh??
    6.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :growl::growl: උබලට අපිව ඔය ටිකට අමතක උනානේ හැබෑට :(:frown:
    පිස්සුද යකොව් ....:frown: අපි බොට සමීර කියලා කතා කරන්වැයි :oo:, මම උඹ කවුද කියලා අහපු ගමන් උඹ කියන්න එපැයි " මම සංගි ජමී " කියලා..... :angry::angry::angry::angry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පිස්සුද යකොව් ....:frown: අපි බොට සමීර කියලා කතා කරන්වැයි :oo:, මම උඹ කවුද කියලා අහපු ගමන් උඹ කියන්න එපැයි " මම සංගි ජමී " කියලා..... :angry::angry::angry::angry:
    :growl: පල පල අපරාදෙ තොට විශ් කලෙ :angry: සමීර කීවම කව්ද කියලා ඇහුවනෙ හැබෑට :(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :growl: පල පල අපරාදෙ තොට විශ් කලෙ :angry: සමීර කීවම කව්ද කියලා ඇහුවනෙ හැබෑට :(
    උඹ හිතන්නේ සමීර කියලා නම තියෙන්නේ උඹට විතරයි කියලද ? :frown:

    මම දන්න උන්ම 20ක් 30ක් ඉන්නවා . :growl:
     
    Status
    Not open for further replies.