Mata iMac ekak ganna oone machanla,
Brand new 2.5lak wage
imac 2015, i5, 8gb wage unata awlak na..
Ganna hoda kohenda?
Brand new 2.5lak wage
imac 2015, i5, 8gb wage unata awlak na..
Ganna hoda kohenda?
Abanse eke aduwata tibba langadi. 1.9 lahks welata wage, credit card installment offer ekakut tibba balapan
මචන් iMac එකක් ගනිද්දි අනිවාර්යෙන් Fusion Drive තියන 16GB RAM තියන එකක් ගනින්
ඒක නෝමල් හාඩ් එන එකට වඩා පට්ටම ස්පීඩ් අනිවාර්යෙන් කාලයක් යූස් කරන්න පුලුවන්
දැන් එන iMac වල මොනවත් පස්සෙ අප්ග්‍රේඩ් කරන්න බැහැ, ඒක නිසා පුලුවන් නම් i7 තියන Fusion Drive, 16GB තියන එකක් ගනින් අනිවාර්යෙන් අවුරුදු 6ක් 7ක් ඇදගන්න පුලුවන්
මෙහෙ Apple Authorized එවුන්ට කියලා කස්ටමයිස් කරලා ගන්න පුලුවන්.
අනික්වා නැතත් Fusion Drive and 16GB අනිවාර්යෙන් අරගනින් ගොඩක් වෙලාවට 21.5 4K එක ගන්න පුලුවන් වෙයි
පොඩ්ඩක් වැඩිපුර දීල හරි මේ විදියට කන්ෆිග් කරලා ගන්න එක වටිනවා

abans lage patta ganan.. eeka neh awla
ලංකාවෙ Apple Authorized හැම එකා ලගම එකම ගාන
ගාන නම් ටිකක් වැඩියි තමයි ඒත් ඔය හැම Apple Authorized එකාම ඇපල් වලට දෙන වොරන්ටි සහ සර්විස් පට්ටම හොදයි
abans eken ganin machan mama futureworld eken brand new aragena kela karagatta e ponna weezilage customer handling anthimai eke owner kiyana dial eka ponnayek wage ke gahanwa mama brand new 2017 mac ekak gatte gatta gaman eka weda karanne na auto off wenawa restart wenwa black sceen awilla eke inwa ponnayek darshanada mokakda kyla uu technician kenek e ponnaya eka dekalath ehema ekak naa kylamai kynne balapan munge sakkili weda ubala call krla me scene eka ahapan Chathuranga kyla customer kenekge imac ekak return baara gatte naneda loku hardware issue ekak una neda kyla! gannepa malaata okungen mukuth apple ekatath report kra mama munwa.
Bt store, Future world degollama Apple authorize agent la
uba kohomada ban Apple report kare? Un mage MacBook Pro ekath pissu keliya repair karana yawala eta pase mama ma hadagathe. Magen nikan 10k gatha service charges kiyala.
oye wage 5 days mage nathi kara mun ubalata mage name eka kiyala ahanna puluwan mun monawa kiyaida kyla balapan. apple eken mama ticket ekak open krla munwa report kara ubalath puluwannam report karapn machanla munge service eka 0 eke inna ponna harak kisima tech knowledge ekak naha 