එලකිරි යාලුවනේ,
මගෙ හිතවත්ම මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..තාම හරියට ජොබ් එකක් නෑ.මම බැලුවෙ මේ දෙන්නට fiverr එකේ වැඩ ටිකක් සෙට් කරන්න..මගෙ පරන fiverr account එකක් දීලා.. මූලිකම දේ තමයි ටික කාලයක් යනකොට දෙන්නට තනියම වැඩ ටික කරගෙන යන්න හුරු කරන එක..මගෙ උදව්වක් නැතුව..
දෙන්නට වැඩ assign වෙන්නෙ මෙහෙමයි..
A: main role: customer handling (මෙයාට හොදට english පුලුවන්)
B: main role: designing part (මෙයාට designing පුලුවන්)
A: illustrator use (මෙයාට illustrator පුලුවන්..) so logo design part එකත් මෙයාට කරන්න පුලුවන්..
B ideas දෙන්න ඔනේ design එකට..
B: all other design works
දැනට දාන්න ඉන්න ගිග්
-social media covers, banners
-web banners, ads
-logo design
B ටිකක් වැඩ වැඩියි වගේ නේද? profit 50%-50% බෙදන එක අසාදාරනද?
profit 50%-50% බෙදනවා නම් කොහොමද දෙන්නට වැඩ assign කරන්නෙ.. මට මේ ගැන එච්චර දැනුමක් නෑ..
මුන් දෙන්නා පස්සෙ කාලෙක මරා ගන්නෙ නැති වෙන්න
සාදාරන plan එකක් හදල දෙන්න පුලුවන් ද කාට හරි..
Thanks...