ගිය අය කවුද ඉන්නේ?? මම අද යන්න හිටියේ. උදේ ඉඳන් පොඩි එකාට සනීප නෑ. 

ගිය කෙනෙක් sony 50mm 1.8 OOS lens එකෙයි 35mm 1.8 OOS lens එකෙයි ගාන බලලා කියනවාද. Cameralk කස්ටිය අද busy හින්දා contact කරගන්න බැහැ.

Last edited: