Image generate ai මොනවද හොද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,724
    3,460
    113
    ඉස්සර free ඒවා තිබුනට දැන් වැඩිය free ඒවා නෑනේ..

    Paid හරි කමක් නෑ මොනවද, logo නැතිව ලාබෙට generate කරන්න පුලුවන් ඒවා තියෙන්නේ.? API එක්කුත් තියෙනවා නම් වඩා හොදයි.

    Nano banana එකේ logo නැතුව generate කරන්න බැරිද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,280
    1
    7,248
    113
    Paid හරි කමක් නෑ මොනවද, logo නැතිව ලාබෙට generate කරන්න පුලුවන් ඒවා තියෙන්නේ.?
    Nano Banana , Midjourney
    Through Gemini ChatGPT image generate කරන්න පුළුවන්, watermark වදින්නේ නෑ, hidden SynthID signature එක වදිනවා & ඒ නිසා Social Media upload කරපු ගමන් AI Generate Content label එක වදිනවා.

    Chinese models වල, SeeDance වගේ SynthID වදින්නේ නෑ, ඒ නිසා හොයන්න බෑ AI generated ද කියලා. But paid යන්න වේවි.
     
    Last edited:
    • Like
    Reactions: dikmon and kepu

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,724
    3,460
    113
    Nano Banana , Midjourney
    Through Gemini ChatGPT image generate කරන්න පුළුවන්, watermark වදින්නේ නෑ, hidden SynthID signature එක වදිනවා & ඒ නිසා Social Media upload කරපු ගමන් AI Generate Consent label එක වදිනවා.

    Chinese models වල, SeeDance වගේ SynthID වදින්නේ නෑ, ඒ නිසා හොයන්න බෑ AI generated ද කියලා. But paid යන්න වේවි.
    Thanks 🙏 man try කරන්නම් මේ ටික
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,488
    1,297
    113
    United States
    API එකත් ඕන කිව්ව නිසා fal.ai එකේ FLUX schnell එක try කරපං, Nano banana එකට වඩා ලාබයි. එක image එකකට $0.003ක් වගේ යන්නෙ, visible watermark එකකුත් වදින්නෙ නෑ.