Image Hosting Script එකක් ලියාගත්තා ChatGPT Free එකෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,985
    8,377
    113
    35
    Anuradhapura
    lktips.com
    එළකිරි එකේ දාන Images Host කරන්න සයිට් හොයනයි ඒ සයිට් වල Ad Load වෙනකන් බලන් ඉන්න ගියාමයි එපා වෙනවා එක නිසා Chat GPT Free එකෙන් හැදුවා සරළ විදියේ Image Hosting Script එකක් මට විතරක් Use කරන්න. මට ඕනේ හැටි සැරෙන් සැරේ යවලා ඕනේ විදියටම වැඩේ කර ගත්තා. ඔය තියෙන්නේ මම හදපු එකේ ස්ක්රින්ශෝට් මගේම Domain එකේ Sub Domain එක්ක Script එක Host කළා මේ වගේ https://img.lktips.com/uploads/2024/04/OU86edhLpw.png

    OU86edhLpw.png


    scQwFes0s1.png


    තව Short URL Generator එකක් හැදුවා, එකත් මගේ භාවිතයට.

    c09c60okYN.png


    තව
    Text Case Converter එකක් හැදුවා එකනම් ඔයාලට Use කරන්න පුළුවන් https://text.lktips.com

    9wKtoHPjQt.png


    ChatGPT සල්ලි දීලම අරන් තව සයිට් ටිකක් හදන්න ආස හිතලා ඉන්නේ දැන්
    විනාඩි දෙක තුනෙන් හදන්න පුලුවන් එකේ මොකටද ඕවා ලියා ලියා කාලය කන්නේ උබලා try කරලා බලපල්ලා
    මේ වගේ වැඩ අත්හදා බලන්න Hosting කැල්ලක් එහෙම ඕනම්
    මගෙන් ගන්න පුළුවන් අඩුවට.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,251
    7,590
    113
    එළකිරි එකේ දාන Images Host කරන්න සයිට් හොයනයි ඒ සයිට් වල Ad Load වෙනකන් බලන් ඉන්න ගියාමයි එපා වෙනවා එක නිසා Chat GPT Free එකෙන් හැදුවා සරළ විදියේ Image Hosting Script එකක් මට විතරක් Use කරන්න. මට ඕනේ හැටි සැරෙන් සැරේ යවලා ඕනේ විදියටම වැඩේ කර ගත්තා. ඔය තියෙන්නේ මම හදපු එකේ ස්ක්රින්ශෝට් මගේම Domain එකේ Sub Domain එක්ක Script එක Host කළා මේ වගේ https://img.lktips.com/uploads/2024/04/OU86edhLpw.png

    OU86edhLpw.png


    scQwFes0s1.png


    තව Short URL Generator එකක් හැදුවා, එකත් මගේ භාවිතයට.

    c09c60okYN.png


    තව
    Text Case Converter එකක් හැදුවා එකනම් ඔයාලට Use කරන්න පුළුවන් https://text.lktips.com

    9wKtoHPjQt.png


    ChatGPT සල්ලි දීලම අරන් තව සයිට් ටිකක් හදන්න ආස හිතලා ඉන්නේ දැන්
    විනාඩි දෙක තුනෙන් හදන්න පුලුවන් එකේ මොකටද ඕවා ලියා ලියා කාලය කන්නේ උබලා try කරලා බලපල්ලා
    මේ වගේ වැඩ අත්හදා බලන්න Hosting කැල්ලක් එහෙම ඕනම්
    මගෙන් ගන්න පුළුවන් අඩුවට.
    https://text.lktips.com - uba meka php walin da liwwe. uba oka js walinuth code convert karla try karla balapan.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,299
    13,798
    113
    මමත් සරල වැඩ වගයක් කරගත්තා ඕකෙන්.

    ChatGPT Prompt එක කොහොමද බං use කරේ?
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,009
    1,368
    113
    මමත් සරල වැඩ වගයක් කරගත්තා ඕකෙන්.

    ChatGPT Prompt එක කොහොමද බං use කරේ?

    Prompt
    Generate a user-friendly PHP script enabling guests to effortlessly upload image files and obtain direct links for hotlinking. The script should include an intuitive interface with a "Choose File" button for file selection and a "Submit" button for uploading.

    GPT-4

    To create a user-friendly PHP script that allows guests to effortlessly upload image files and obtain direct links for hotlinking, follow the steps below. This script will include an HTML form for users to select their image files and a PHP backend to handle the file upload and provide a direct link.

    Please note, for security reasons, it's crucial to ensure that your server is properly configured to handle file uploads safely. This includes validating file types, sizes, and implementing appropriate security measures to prevent unauthorized access or file execution.

    Step 1: Create the HTML Form​

    First, you need an HTML form where users can choose an image file to upload. Save this code in a file named upload_form.html:
    HTML:
    <!DOCTYPE html>
    <html lang="en">
    <head>
        <meta charset="UTF-8">
        <title>Image Upload Form</title>
    </head>
    <body>
        <h2>Upload Your Image</h2>
        <form action="upload.php" method="post" enctype="multipart/form-data">
            <label for="fileToUpload">Select image to upload:</label>
            <input type="file" name="fileToUpload" id="fileToUpload">
            <br><br>
            <input type="submit" value="Upload Image" name="submit">
        </form>
    </body>
    </html>

    Step 2: Create the PHP Script for Handling Uploads​

    Next, you need a PHP script to handle the file upload process and provide a direct link for hotlinking. Save this code in a file named upload.php:

    PHP:
    <?php
    $target_dir = "uploads/"; // Directory where images will be saved
    $target_file = $target_dir . basename($_FILES["fileToUpload"]["name"]);
    $uploadOk = 1;
    $imageFileType = strtolower(pathinfo($target_file,PATHINFO_EXTENSION));
    
    // Check if image file is an actual image or fake image
    if(isset($_POST["submit"])) {
        $check = getimagesize($_FILES["fileToUpload"]["tmp_name"]);
        if($check !== false) {
            echo "File is an image - " . $check["mime"] . ".";
            $uploadOk = 1;
        } else {
            echo "File is not an image.";
            $uploadOk = 0;
        }
    }
    
    // Check if file already exists
    if (file_exists($target_file)) {
        echo "Sorry, file already exists.";
        $uploadOk = 0;
    }
    
    // Check file size (for example, 5MB limit)
    if ($_FILES["fileToUpload"]["size"] > 5000000) {
        echo "Sorry, your file is too large.";
        $uploadOk = 0;
    }
    
    // Allow certain file formats
    if($imageFileType != "jpg" && $imageFileType != "png" && $imageFileType != "jpeg"
    && $imageFileType != "gif" ) {
        echo "Sorry, only JPG, JPEG, PNG & GIF files are allowed.";
        $uploadOk = 0;
    }
    
    // Check if $uploadOk is set to 0 by an error
    if ($uploadOk == 0) {
        echo "Sorry, your file was not uploaded.";
    // if everything is ok, try to upload file
    } else {
        if (move_uploaded_file($_FILES["fileToUpload"]["tmp_name"], $target_file)) {
            echo "The file ". htmlspecialchars( basename( $_FILES["fileToUpload"]["name"])). " has been uploaded.";
            echo "<br>Direct link: <a href='" . htmlspecialchars($target_file) . "'>" . htmlspecialchars($target_file) . "</a>";
        } else {
            echo "Sorry, there was an error uploading your file.";
        }
    }
    ?>

    Step 3: Create the Uploads Directory​

    On your server, ensure you have an uploads/ directory where the images will be saved. This directory must be writable by the server.

    Step 4: Test Your Script​

    • Upload both files (upload_form.html and upload.php) to your web server.
    • Navigate to upload_form.html in your web browser.
    • Try uploading an image file to see if it gets uploaded successfully and a direct link is provided.

    Security Note​

    Remember, allowing file uploads on your server can be risky if not handled properly. Always validate and sanitize the input, check file types, limit file sizes, and ensure your directory permissions are set correctly to prevent unauthorized access. Consider implementing further security measures like CAPTCHA to prevent abuse.
     
    • Like
    Reactions: Nadun26 and U-tag

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,782
    25,611
    113
    මැදමහනුවර
    අනේ පගෝ ඕවා ඕනතරම් තියනවා
    වැඩකට ඇතිමගුලක් කරපන් කාලෙට ගැලපෙන
    කෝවිඩ් කාලෙ කිරියෙ සෑහෙන දෙනෙක් මේකෙන්
    ප්‍රයෝජන අරන් තිබ්බා

    https://elakiri.com/threads/keellscovid-new-tab-generator.1934182/
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    795
    1,028
    93
    අනේ පගෝ ඕවා ඕනතරම් තියනවා
    වැඩකට ඇතිමගුලක් කරපන් කාලෙට ගැලපෙන
    කෝවිඩ් කාලෙ කිරියෙ සෑහෙන දෙනෙක් මේකෙන්
    ප්‍රයෝජන අරන් තිබ්බා

    https://elakiri.com/threads/keellscovid-new-tab-generator.1934182/
    කැරි පොන්නයෝ . ඌ උට අවශ්‍ය එකනේ කරගෙන තියෙන්නේ. තොට වැඩක් නැ කියල පකද? වැඩකට ඇති මගුල්ම ද උබ කරන්නේ. කැරි පොන්නයා ඉන්දියාවේ වේසියෙක්ට අහුවෙලා අනික් උන්ට බන දෙසන්න එනවා :lol::lol::lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,985
    8,377
    113
    35
    Anuradhapura
    lktips.com
    thank you
    https://text.lktips.com - uba meka php walin da liwwe. uba oka js walinuth code convert karla try karla balapan.
    හරි
    මමත් සරල වැඩ වගයක් කරගත්තා ඕකෙන්.

    ChatGPT Prompt එක කොහොමද බං use කරේ?
    එළකිරි 👌
    It is worth it only 20 bucks for an ai companion.
    Hodai wade
    නියමයි...
    thank you machanla
    imgur eke ads load wenakam inna one nahane
    ow man කලින් Upload කරේ මේකෙන් imgur වඩා ලේසි https://imgbb.com/ Ad අඩුයි
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,782
    25,611
    113
    මැදමහනුවර
    කැරි පොන්නයෝ . ඌ උට අවශ්‍ය එකනේ කරගෙන තියෙන්නේ. තොට වැඩක් නැ කියල පකද? වැඩකට ඇති මගුල්ම ද උබ කරන්නේ. කැරි පොන්නයා ඉන්දියාවේ වේසියෙක්ට අහුවෙලා අනික් උන්ට බන දෙසන්න එනවා :lol::lol::lol:
    මම කෝවිල් කාලෙ හැදුවෙ මට නෙවෙයි පගෝ. රටටම!
    https://elakiri.com/threads/keellscovid-new-tab-generator.1934182/
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,985
    8,377
    113
    35
    Anuradhapura
    lktips.com
    මම කෝවිල් කාලෙ හැදුවෙ මට නෙවෙයි පගෝ. රටටම!
    https://elakiri.com/threads/keellscovid-new-tab-generator.1934182/
    Chat GPT Use කරලා අනිත් අයට එහෙම එකක් හදා ගන්න කියල පොඩි අදහසක් දෙන්න මම මේක දැම්මේ.
    Image Hosting එකක් හදලා හැමෝටම දෙන්න ආසයි එත් සමහරු එක එක Photo Upload කරනකොට මට dmca issue එන්න පුළුවන් එක නිසා මම එහෙම දුන්නේ නැත්තේ.
    Short URL සයිට් එකක් එක දුන්නේ නැත්තේ ඒ වැඩේට දෙන්න Domain එකක් මගේ ලග නැහැ එකක් ගත්තා ම හදලා දෙන්නම් කට්ටියට Use කරන්න.