එළකිරි එකේ දාන Images Host කරන්න සයිට් හොයනයි ඒ සයිට් වල Ad Load වෙනකන් බලන් ඉන්න ගියාමයි එපා වෙනවා එක නිසා Chat GPT Free එකෙන් හැදුවා සරළ විදියේ Image Hosting Script එකක් මට විතරක් Use කරන්න. මට ඕනේ හැටි සැරෙන් සැරේ යවලා ඕනේ විදියටම වැඩේ කර ගත්තා. ඔය තියෙන්නේ මම හදපු එකේ ස්ක්රින්ශෝට් මගේම Domain එකේ Sub Domain එක්ක Script එක Host කළා මේ වගේ https://img.lktips.com/uploads/2024/04/OU86edhLpw.png
තව Short URL Generator එකක් හැදුවා, එකත් මගේ භාවිතයට.
තව Text Case Converter එකක් හැදුවා එකනම් ඔයාලට Use කරන්න පුළුවන් https://text.lktips.com
ChatGPT සල්ලි දීලම අරන් තව සයිට් ටිකක් හදන්න ආස හිතලා ඉන්නේ දැන්
විනාඩි දෙක තුනෙන් හදන්න පුලුවන් එකේ මොකටද ඕවා ලියා ලියා කාලය කන්නේ උබලා try කරලා බලපල්ලා
මේ වගේ වැඩ අත්හදා බලන්න Hosting කැල්ලක් එහෙම ඕනම් මගෙන් ගන්න පුළුවන් අඩුවට.