images upload කරන්න බෑ නේ

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    උඹලා එලකිරියට images දාන්නේ කොහොමද thread වලට? මම use කරන්නේ tinypic,imgur ඒත් මේ ලඟකදි ඉඳලා preview එක දැම්මම images එකක්වත් පෙන්නනේ නෑ නෙ. Images post කලත් පේන්නේ නෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹලා එලකිරියට images දාන්නේ කොහොමද thread වලට? මම use කරන්නේ tinypic,imgur ඒත් මේ ලඟකදි ඉඳලා preview එක දැම්මම images එකක්වත් පෙන්නනේ නෑ නෙ. Images post කලත් පේන්නේ නෑ.

    Code:
    https://postimages.org/
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.

    ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Matath imgur ekata wada karanne na. Mn pavichchi karnne ibb.co, eke "bb code thumbnail link" kiyna eka copy karala nikanma paste kranwa. Eka nan wada karnwa
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.

    ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.

    niwadu dawase udemma gasala wage :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.

    ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.
    ඉමේජ් ටැග පිටින් පෝස්ට් එකෙන් අතුරුදහන් වෙනවා කියලද ඔය කියන්නේ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉමේජ් ටැග පිටින් පෝස්ට් එකෙන් අතුරුදහන් වෙනවා කියලද ඔය කියන්නේ

    ඔව්. ටයිප් කරපු අකුරු ටික තියෙනවා. ෆොටෝස් ටික ටැග් ඒකත් එක්කම අතුරුදහන් වෙනවා ප්‍රිවිව් බැලුවම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.

    ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.

    Edit ගියොත් තියෙනව ද ලින්ක් ටික?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Edit ගියොත් තියෙනව ද ලින්ක් ටික?

    නැහැ. ෆොටෝස් එක්ක දාපු පොස්ට් එකක් එඩිට් කරලා ආයේ පබ්ලිෂ් කරද්දීත් ෆොටෝස් ටික නැහැ.