උඹලා එලකිරියට images දාන්නේ කොහොමද thread වලට? මම use කරන්නේ tinypic,imgur ඒත් මේ ලඟකදි ඉඳලා preview එක දැම්මම images එකක්වත් පෙන්නනේ නෑ නෙ. Images post කලත් පේන්නේ නෑ.
https://postimages.org/
Code:https://postimages.org/
Imgur eken thama me tike mn damme machn
එදා ඉඳන් Imgur පාවිච්චි කරන්නේතාම කිසි කරදරයක් නං උනේ නෑ
ඔයාට නොපෙනෙන Image එකක් දාන්න බලන්න අනික් අයට පේනවද කියල බලන්න.මගේ net connection එකේ අවුලක්ද කොහෙද![]()
උබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.
ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.

niwadu dawase udemma gasala wage

ඉමේජ් ටැග පිටින් පෝස්ට් එකෙන් අතුරුදහන් වෙනවා කියලද ඔය කියන්නේඋබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.
ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.
ඉමේජ් ටැග පිටින් පෝස්ට් එකෙන් අතුරුදහන් වෙනවා කියලද ඔය කියන්නේ
උබ කියන ලෙඩේ සමහර වෙලාවට එනවා. ත්‍රෙඩ් එකක් ලියද්දි ඒකට ඉමේජ් දලා, ඒක ප්‍රීවීව් බලලා පොස්ට් කරාම ෆොටෝස් ටික පබ්ලිෂ් වෙලා නෑ, ආයේ එඩිට් කරන්න ගියත් ෆොටෝස් නෑ.
ප්‍රිවිව් බලනකොට මොකක් හරි සීන් එකක් වෙනවා වගේ. මටත් ඔය ලෙඩේ අහු උනා. මම නං කරන්නේ ප්‍රිවිව් බලන්න කලින් ටයිප් කරපු ටික ෆොටෝස් එක්ක කොපි කරලා, ප්‍රිවිව් බලලා අවුලක් නැත්තම් අර කලින් කොපි කරපු ටික ආයේ පේස්ට් කරලා එහෙම්ම පබ්ලිෂ් කරන එක. උබට තේරුනාද දන්නේ නෑ මම කියන්න අදහස් කරපු දේ. මටත් තේරෙන්නේ නෑ මේක කියෙව්වට.
Edit ගියොත් තියෙනව ද ලින්ක් ටික?
ඔයාට නොපෙනෙන Image එකක් දාන්න බලන්න අනික් අයට පේනවද කියල බලන්න.
preview karanna epa.