images_වල_text_එක_ගන්න_tool_එකක්?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
images_වල_text_එක_ගන්න_tool_එකක්?

මචන්ලා මට scanned images වල, screen shots වල වගේ text එක select කරලා copy කරලා ගන්න බැරි එකක text එක අවුලක් නැතිව ගන්න පුලුවන් හොඳ lightweight tool එකක් (free එකක්) කියපල්ලකො. :) :)

මං කලින් දැනන් හිටියේ මේක. abbyy - finereader
ඒක free නෑ නෙ. :sorry:

Google එකේ නං තොගයක් තියනවා. ඒත් උඹලා recommend කරන එකක් කියපල්ලකො!

BUMP එකක් දාගෙනම යන්න! :)
 

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මාත් හොයනවා ඊයේ ඉඳන් .
    එකක් වත් හරි ගියෙ නෑ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන්ලා මට scanned images වල, screen shots වල වගේ text එක select කරලා copy කරලා ගන්න බැරි එකක text එක අවුලක් නැතිව ගන්න පුලුවන් හොඳ lightweight tool එකක් (free එකක්) කියපල්ලකො. :) :)

    මං කලින් දැනන් හිටියේ මේක. abbyy - finereader
    ඒක free නෑ නෙ. :sorry:

    Google එකේ නං තොගයක් තියනවා. ඒත් උඹලා recommend කරන එකක් කියපල්ලකො!

    BUMP එකක් දාගෙනම යන්න! :)

    machan mama use karanne abbyy finereader thamai. danata thiyana hondama software eka thama meka. torrent wala thiyenawa araganin. latest version eka 12. elatama wada.. :):)

    http://kat.cr/abbyy-finereader-12-0-101-264-professional-chingliu-t9098025.html
     
    Last edited:
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනෙ මචන්ලා ඊයෙ ලයිට් ගිහින් හරි අකලන්චියක් උනේ!
    comment කරනවා තියා call ගන්නත් phone off!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    microsoft translater මචන් මම නම් use කරන්නේ. office lence එකත් හොදයි

    ඒක free ද බන්? අපි pay කරන්න ඕනෙද? :)
    මම try කරලා බලන්නම් මචන්...
    තැන්ක්ස් මචෝ! +9
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාත් හොයනවා ඊයේ ඉඳන් .
    එකක් වත් හරි ගියෙ නෑ

    :( :(

    මේකේ කොල්ලෝ කියලා තියන ඒවා try කරලා බලන්න..
    එකක් සෙට් වෙයි බන් :yes: