images_වල_text_එක_ගන්න_tool_එකක්?
මචන්ලා මට scanned images වල, screen shots වල වගේ text එක select කරලා copy කරලා ගන්න බැරි එකක text එක අවුලක් නැතිව ගන්න පුලුවන් හොඳ lightweight tool එකක් (free එකක්) කියපල්ලකො.

මං කලින් දැනන් හිටියේ මේක. abbyy - finereader
ඒක free නෑ නෙ.
Google එකේ නං තොගයක් තියනවා. ඒත් උඹලා recommend කරන එකක් කියපල්ලකො!
BUMP එකක් දාගෙනම යන්න!