images_වල_text_එක_ගන්න_tool_එකක්?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
machan mama use karanne abbyy finereader thamai. danata thiyana hondama software eka thama meka. torrent wala thiyenawa araganin. latest version eka 12. elatama wada.. :):)

http://kat.cr/abbyy-finereader-12-0-101-264-professional-chingliu-t9098025.html

ඒක තමා බන්.. මමත් කලින් use කළා ... :(
මම free එකක් සහෝ හෙවුවේ... :(
බැරිම වුනොත් 15 days trial එකවත් කරලා බලන්නම් :sorry:
තැන්ක්ස් සහෝ.... :) :) +9
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
download abby reader from torrent.....godak company wala oke thamai use karanne text extract karanna

pay කරන්නේ නැතිව දාන ඒවා දාන්නන නිකන් මොකද්ද වගේ බන්! :sorry:
මේ ලඟදි ඉඳන් මම free නැත්තම් පේ කරලා ගන්න හිතාගෙන ඉන්නේ.. :(

තැන්ක්ස් මචෝ! :yes: +9
 
Last edited:

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    pay කරන්නේ නැතිව දාන ඒවා දාන්නන නිකන් මොකද්ද වගේ බන්! :sorry:
    මේ ලඟදි ඉඳන් මම free නැත්තම් පේ කරලා ගන්න හිතාගෙන ඉන්නේ.. :(

    තැන්ක්ස් මචෝ! :yes: +9


    :rolleyes: podi podi company walath crack karapu eka bun use karanne...oke bara gaanak wenawane..oke tharan accuracy na anik ewa

    images quality nan free ewa use karapan..
    FreeOCR

    TopOCR

    SimpleOCR

    Microsoft Office Document Imaging (tiff walata convert karanna ooni)


    Microsoft OneNote


    paid

    abby ekata wadiya mekanan ganan adui mam hithanne..hodai lu..use karalanan na

    omni page standard
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow ow oka thamayi..:yes::yes:
    habayi Office Package ekath ekka ena eka thama mn nam use karanne machan..:rolleyes::rolleyes:
    office 32bit edition 1a nam 700MB wage wenawa..:sorry:

    install කළා බන්! :yes:
    extract වෙච්චි files නං 800+ Mb :sorry:
    කොච්චර download උනාද නං දන්නේ නෑ! :baffled:

    වැඩේ කළා.. image එක insert කරලා මේකේ විදිහට කලේ!
    http://www.thewindowsclub.com/onenote-extract-text-from-image

    වැඩේ නං එලටම වුනා වගේ. accuracy එකත් සැහෙන්න හොඳයි වගේ. හැබැයි ටිකක් බලන්න වෙනවා. :yes:

    ඔක්කොම හොඳයි බන්... lightweight නැති එකයි අවුල! :(
    RAM 350mb+ with processor 30% වගේ! :dull:

    අවුලක් නෑ වැඩේ වුනානේ බං. තැන්ක්ස් උඹට! :) :) :)


    :rolleyes: podi podi company walath crack karapu eka bun use karanne...oke bara gaanak wenawane..oke tharan accuracy na anik ewa

    images quality nan free ewa use karapan..
    FreeOCR

    TopOCR

    SimpleOCR

    Microsoft Office Document Imaging (tiff walata convert karanna ooni)


    Microsoft OneNote


    paid

    abby ekata wadiya mekanan ganan adui mam hithanne..hodai lu..use karalanan na

    omni page standard

    Microsoft OneNote දැම්මා බන්.
    Microsoft OneNote එකේ අවුල පොඩි text එකක් ගන්න වුනත් මුළු image එකම new note එකකට insert නොකර බෑ වගේ! මම දැනට දැක්කේ එහෙමයි.
    හැබැයි මුළු image එකේම text එක ටක් ගාලා ගන්න පුළුවන්! :yes: :yes:

    ඔයා දාලා තියන විස්තරේ ගොඩක් වටිනවා සහෝ. :cool:
    තැන්ක්ස් මචන්.. මම වෙලාවක ට්‍රය් කරලා බලන්නම්... :cool:
    ඔය තියෙන්නේ ගොඩක්... :yes: :yes: :cool: :cool: :D
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    ඒක free ද බන්? අපි pay කරන්න ඕනෙද? :)
    මම try කරලා බලන්නම් මචන්...
    තැන්ක්ස් මචෝ! +9
    අනේ මචෝ අද තමයි මේක දැක්කේ.

    එක free මචෝ... windows phone app.