IMEI Help

Jude1991

Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    මම මේ Phone එක අරන් දැන් අවුරුදු එක හමාරක් වෙනවා.. ඒත් ඊයේ මට Mobitel එකෙන් massage එකක් ආව මගේ Phone එක TRCSL එකෙන් approve කරලා නෑ කියලා. TRC එකෙන් පරණ phone වලත් IMEI check කරනවද?
     

    Attachments

    • Screenshot_20201213-204240_Messages.jpg
      Screenshot_20201213-204240_Messages.jpg
      343.1 KB · Views: 129

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    :eek: :eek: :eek:


    PS:
    Please note online registration is only applicable to individuals who have purchased IMEI enabled devices overseas and need to register for usage in Sri Lanka from 1st of October 2020.

    Web eke nan mehema thiyenne
     
    Last edited:
    • Like
    Reactions: Jude1991

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කලින් කීවේ අලුත් devices විතරයි block කරන්නේ කියලා.