IMF අනුමැතිය චිනේ සහය නැතිවත්?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,843
    2,754
    113
    එකපාර මේකෙන් ලංකාව සුඛිත මුදිත වෙන්නේ නම් නැ. අඩුම තරමේ බෙහෙත් ටික හරි හරියට තියෙනවනම්. මොනව වුනත් මේ වෙලාවේ හරි පාලකයෝ ටිකක් හිටියනම් මේ transition ටයිම් එකේ හරියට හදලා ගන්න තිබ්බ. මුන් මේකේනුත් ගසා කන්න ගනි ටිකකින්

    "Under a rarely used policy, the global lender may consider approving the island nation's loan, as the only prerequisite hindering the go-ahead is China's formal assurance, Bloomberg reported, citing people familiar with the matter."

    https://www.reuters.com/markets/asi...t-chinas-assurance-bloomberg-news-2023-02-17/
     

    Similar threads