IMF අපට කරන්නේ උදවුවක්..- අනුර

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,208
    22,001
    113
    27
    ලොවෙත් නැති තැනක
    ඉදිරි ජාතික ජන බලවේග රජයක් යටතේද ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන ගිවිසුම ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    පුවත්පතක් සමග සාකච්ඡාවකදී හෙතෙම මෙසේ අදහසක් අදහස් පළ කර තිබේ.

    ‘වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සිව් වසරක ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. ද්වි-පාර්ශවික ලෙස, බහු පාර්ශවික ලෙස සහ පෞද්ගලික ලෙස ණය දෙන පාර්ශවයන් වෙන වෙනම අපට සිටියා. දැන් මේ සියල්ල තියෙන්නේ IMF එක යටතේ.

    ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එහෙමයි. ඒ නිසා එයින් එළියට එන්න හැකියාවක් තියෙනවාය කියා අප සිතන්නේ නැහැ.

    අපි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ගිවිසුම සමග ඉදිරියට යනවා. හැබැයි, වෘත්තිකයන් මත පනවා තිබෙණ බදු ගැන අපි නැවත සිතා බැලිය යුතුයි. දෙවනුව, දිළිදු ජනතාවට ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය ලැබෙණ බව අපි තහවුරු කළ යුතුයි.

    IMF එක අපත් සමග ගිවිසුම්ගත වෙලා ඉන්නේ රට වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩට ගෙන ඒමට උදව්වක් හැටියට’


    ------ Post added on Aug 10, 2024 at 2:28 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,278
    2
    46,680
    113
    Seal Of Approval Thumbs Up GIF
     
    • Like
    Reactions: Solo Rider

    Troop

    Well-known member
  • May 22, 2014
    4,958
    1,621
    113
    Hodai. habai manifesto eke oya tika thiyenna oni. naththam anith ewun wage eka eka uta hithena hithena dewal kiyanawa.

    "වෘත්තිකයන් මත පනවා තිබෙණ බදු ගැන අපි නැවත සිතා බැලිය යුතුයි. දෙවනුව, දිළිදු ජනතාවට ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය ලැබෙණ බව අපි තහවුරු කළ යුතුයි"

    Dewani eka danatamath wenawane. eka thawa wadi karanna giyoth tax wadi karanna wenawa. me dekama eka para karanne inne kohomada danna.
     
    • Like
    • Haha
    Reactions: errors and tharakaf

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,080
    13,091
    113
    ඉදිරි ජාතික ජන බලවේග රජයක් යටතේද ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන ගිවිසුම ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
    මේකේ මොකද්ද වැරැද්ද? කවුරු ආවත් IMF continue කරගෙන යන්න වෙනවා, survive වෙන්න නම්.
    උන් කියල තියෙන්නේ කියන කියන පදේට නටන්නේ නැතුව negotaiate කරනවා කියලනේ.

    https://www.ft.lk/front-page/NPP-informs-IMF-of-intentions-to-revise-some-reforms/44-759487

    image-2024-08-06-195450640.png



    IMF එකෙ tax , vat ටික හැරුනම උන් suggest කරපු හොද policies ටික මග හැරපු එක තමයි රනිල් කරේ. :baffled:
     
    Last edited: