IMF දැන් ක‍්‍රියාත්මක වැඩපිලිවෙලට අපි එකග නෑ…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    1659982297-jvp-sunil-handunnetti.jpg


    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ක්‍රියාත්මක ණය වැඩසටහනට ජාතික ජන බලවේගය එකඟ නැති බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික හා ආර්ථික කවුන්සලේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

    ජාතික පුවත්පතක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

    ‘අපිට ඒකට එකඟ වෙන්න හේතුවක් නෑ. මොකද ඒ වැඩසටහන අපිත් එක්ක කතා කරලා අපි දැනුවත් කරලා කරපු එකක් නෙවෙයි.

    අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් එක වැඩ කරන එකයි මුල්ලේ අරමුදලේ ණය වැඩසටහනට එකගද නැද්ද අහන එකයි දෙකක්.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධාන බොහොමයක සාමාජික රටක්. ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙත් සාමාජික රටක්.

    මුල්‍ය අරමුදලෙ විස්තීරණ ණය පහසුකම් ලබා දෙන වැඩසටහන් කිහිපයකට අපේ රටේ බලයේ සිටි ආණ්ඩු සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් රටේ සම්පත් විකුණන්න රට ණය කරන්න ආණ්ඩු ගහලා තියෙන ගිවිසුම් වලට අපි එකඟ නෑ’

    ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙම ගිවිසුම නැවත අනිවාර්යෙන්ම සමාලෝචනයකට ලක් කරන බවත් ඒ මහතා කියා සිටී.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    2022 - මාර්තු

    බැසිල් රාජපක්ෂ – දැන් DRAFT එකද ඕනේ ඔයාට ? DRAFT එක දෙන්න බෑ .


     
    • Haha
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    2022 - මාර්තු

    බැසිල් රාජපක්ෂ – දැන් DRAFT එකද ඕනේ ඔයාට ? DRAFT එක දෙන්න බෑ .



    රනිල් පොහිට්ටු ආණ්ඩුව වට්ටල බලේ අල්ලයි කියල බයියො හීනෙන් වත් නොහිතපු කාලෙකදි උනත්, එතුමා මේ ප්‍රශ්නෙ ගැන කොච්චර මීටරෙන් හිටියද කියලා හොඳට තේරෙනවා. මීහරක් බයියො පුක බෝර් වෙනකම් පොහොට්ටුවට පුක දුන්නට මේ වගේ වැදගත් කතාවක් තේරුම් ගන්න ඕකුන්ට මොළයක් නෑ.