"IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෝටා ගීපු ගමන් සංචිත පිරෙනවා නම් පට්ට. හැබැයි රට පදිංචි උන්ගෙ සල්ලි නම් එවන්න එපා, අපරාදෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    සහන , IMF ණය දෙකම එක වෙලාවේ එන්නේ නැති වෙයි ඕක ඇත්තටම හම්බු වෙනවනම්.

    මොනව උනත් ඔය ගනුදෙනු වෙන්නේ මිනිස්සු මිනිස්සු අතර නිසා ඒ ගනුදෙනු වලට මිනිස්සු අතර සම්බන්දතා වල බලපෑම 0යි කියන්න බෑ .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මට තියෙන ප්‍රශ්නේ හරියටම මිනිස්සු පාරට බහිද්දිම IMF එකෙ ණය මතක් වෙන්නේ ඇයි බයියන්ට ? IMF ගැන විපක්ෂ කියද්දී පරිප්පු 400 ට යයි වගේ ටෝක්ස් නේ උන් දුන්නේ ඒ දවස් වල :unsure:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    රැවන්වැල්ලේ වෙදහාමුදුරුවෝ එක්ක වේස කමේ ගිය දාර බඩු කියන ඒව විශ්වාස කරන උන් මේ වගෙ පිස්සෙක් කියන කතා විශ්වාස කරනවා තමයි

    මේ මල්ලි කොහොමද ඒක හරියටම දන්නෙ? :eek:

    රැවන්වැල්ලේ වෙදහාමුදුරුවෝ එක්ක වේස කමේ ගිය දාර බඩු කියන ඒව විශ්වාස කරන උන් මේ වගෙ පිස්සෙක් කියන කතා විශ්වාස කරනවා තමයි
    ------ Post added on Jun 22, 2022 at 11:41 AM
     
    • Haha
    Reactions: Kolama

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    මට තියෙන ප්‍රශ්නේ හරියටම මිනිස්සු පාරට බහිද්දිම IMF එකෙ ණය මතක් වෙන්නේ ඇයි බයියන්ට ? IMF ගැන විපක්ෂ කියද්දී පරිප්පු 400 ට යයි වගේ ටෝක්ස් නේ උන් දුන්නේ ඒ දවස් වල :unsure:
    කියල වැඩක් නෑ..බලන් යනකොට හීන් නූල් බයියො තමා බොරුවට අාණ්ඩුවට බැණ බැණ මේකේ වැඩියෙන්ම ඉන්නේ..🥱
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    මට තියෙන ප්‍රශ්නේ හරියටම මිනිස්සු පාරට බහිද්දිම IMF එකෙ ණය මතක් වෙන්නේ ඇයි බයියන්ට ? IMF ගැන විපක්ෂ කියද්දී පරිප්පු 400 ට යයි වගේ ටෝක්ස් නේ උන් දුන්නේ ඒ දවස් වල :unsure:
    Ow ow pohottu pakayo kiwwa parippu 500 wei kiyala IMF naya goththoth

    Dan naya nathuwama 650
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Meyala taram danna un ne ban lankawe. Mun tama dial.

    Gobba wesige puthala tika hitanne gedara prashna wage mewa wisandanna puluwan kiyala

    Komath unge eka enakan mun ratata hukawanna tama hadanne.
    අහ් රනිල අාව ගමන් අරගලේ ඉඳන් ගෙදර ගිය පුස් අැට ටොයියා..කෝ රනිල කොරාද?🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ දන්න දේවල් යකෝ.... මූ ද කොහෙද IMF එකේ gatekeeper 🤭
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    Just undiyal :yes:
    හැම උත්තම කෙලවෙන දේවල් කියන්න එපා වේසිගේ පුතෝ උබ මිඩියා යුනිට් එකක වැඩ කලත්. අඩුම තරමේ රට යන්න හරි ක්‍රමයක් තියෙයිද? ගෝටා හුත්තව එලවන එක වෙන්න ඕන. ඒත් රටට කෙලවිය කෙලවිය වගේ වෙන දේවල් වපුරන්න එපා වේසිගේ කොල්ලො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අහ් රනිල අාව ගමන් ගෙදර ගිය පුස් අැට ටොයියා..කෝ රනිල කොරාද?🤣🤣
    Ne ban. Lapayata witarai puluwan karanna.

    IMF eken salli ganna kalin, votes tikak ganna kiyahanko 🤭 🤭
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ne ban. Lapayata witarai puluwan karanna.

    IMF eken salli ganna kalin, votes tikak ganna kiyahanko 🤭 🤭
    අපි නම් ලපයට බැන්නේ ගෝටා ජනපති වෙන්න කලින් ඉඳන්..උඹල තමා මහ බැංකුව හොරා කාපු පොන්න රනිල හෙනම වැඩ්ඩ කිය කිය ඉන්නේ තාමත්..🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අහපු දේට උත්තර දීපන්. :lol:

    ඌ දන්නෙ කොහොමද කියන එකද?
    ඔලුවක් තියෙන, බයියො නොවෙන හැමෝම දන්නවනේ. මේ මමත් දන්නෙ.

    මම කොහොමද දන්නෙ කියන ප්‍රශ්නෙ එන්නෙ නැද්ද?
    අනිත් අතට මූ කියන එක වැරදියි කියල උබ දන්නෙ කොහොමද ???
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට තියෙන ප්‍රශ්නේ හරියටම මිනිස්සු පාරට බහිද්දිම IMF එකෙ ණය මතක් වෙන්නේ ඇයි බයියන්ට ? IMF ගැන විපක්ෂ කියද්දී පරිප්පු 400 ට යයි වගේ ටෝක්ස් නේ උන් දුන්නේ ඒ දවස් වල :unsure:

    කියල වැඩක් නෑ..බලන් යනකොට හීන් නූල් බයියො තමා බොරුවට අාණ්ඩුවට බැණ බැණ මේකේ වැඩියෙන්ම ඉන්නේ..🥱

    ඒ කියන්නෙ IMF ණය දෙන්නෙ නැති වෙයිද? :rolleyes: