"IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

piyals

Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    උන්ඩියල් පුරුදු උනා වගේම මමත් ඇතුලුව ගොඩක් පිරිස හරියට දැනගෙන නෙමෙයි උන්ඩියල් එවිවෙ. ( මමත් මාස් දෙකක් උන්ඩියල් එව්ව ඒත් ඇත්ත සීන් එක දැනගත්තට පස්සෙ එව්වෙ නෑ ). ඇත්තම හේතුව මිනිහ කියන්නෙ ග්‍රීඩි සතෙක්. පොඩි හරි ලභයක් තියනවනම් තමන්ගෙ අතේ ඩොලර් දහයක් හරි ඉතුරු වෙන දෙයක් තියනවනම් යූස් කරන්නෙ ඒකම තමයි. දැන් ආණ්ඩුවට කරන්න ඉතුරු වෙලා තියන එකම දේ උන්ඩියල් උන්ව අල්ලන එක විතරයි. ආණ්ඩුවෙ වැරදිම නිසා උන්ඩියල් පුරුදු උන මිනිස්සු දැන් ගෝඨ ඉන්න නිසා එවන්නෙ නෑ, කොරෝන කාලෙ ලංකාවට එන්න දුන්නෙ නෑ, එවන සල්ලි හොරකම් කරනව වගේ බයිල කිය කිය ඉන්නේ ඇත්තටම ඒ ලාභය නිසා. ගෝඨා ගියා කියල ආයි පාඩු කරන් හරි පාරෙ එවන්නෙ නෑ එතනින් 10%ක් වත්. ඒත් දීර්ග කාලීනව හිතල බැලුවොත්, ගෝඨගෙන් පලිගන්න හරි මොනවටහරි අපි හරි සල්ලින් නෝවා පස්ස ගැහුවොත් ඒකෙ හානිය වෙන්නෙ අපේම ලංකාවෙ ඉන්න දෙමවුපියන්ට, සහෝදරයන්ට. ගෝඨලට මහින්දලට ඕවගෙන් දැනෙන්නෙවත් නෑ. දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි. ඒත් දැන් පරක්කු වැඩියි. දැන් තියෙන්නෙ උන්ඩියල් උන් අල්ලන එක. එව කරන්නෙත් උන්ගෙම උන් නම් ගෝඨගෙන් පලිගන්න හිතගෙන උන්ගෙම වලට සල්ලි යවනව වගේ වැඩක්.
    Yes, when it comes to personal finances, people tend to prioritize profits/income over patriotism, which is fair enough. However, sending money via Undiyal/Hawala is better than not sending at all.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    උන්ඩියල් පුරුදු උනා වගේම මමත් ඇතුලුව ගොඩක් පිරිස හරියට දැනගෙන නෙමෙයි උන්ඩියල් එවිවෙ. ( මමත් මාස් දෙකක් උන්ඩියල් එව්ව ඒත් ඇත්ත සීන් එක දැනගත්තට පස්සෙ එව්වෙ නෑ ). ඇත්තම හේතුව මිනිහ කියන්නෙ ග්‍රීඩි සතෙක්. පොඩි හරි ලභයක් තියනවනම් තමන්ගෙ අතේ ඩොලර් දහයක් හරි ඉතුරු වෙන දෙයක් තියනවනම් යූස් කරන්නෙ ඒකම තමයි. දැන් ආණ්ඩුවට කරන්න ඉතුරු වෙලා තියන එකම දේ උන්ඩියල් උන්ව අල්ලන එක විතරයි. ආණ්ඩුවෙ වැරදිම නිසා උන්ඩියල් පුරුදු උන මිනිස්සු දැන් ගෝඨ ඉන්න නිසා එවන්නෙ නෑ, කොරෝන කාලෙ ලංකාවට එන්න දුන්නෙ නෑ, එවන සල්ලි හොරකම් කරනව වගේ බයිල කිය කිය ඉන්නේ ඇත්තටම ඒ ලාභය නිසා. ගෝඨා ගියා කියල ආයි පාඩු කරන් හරි පාරෙ එවන්නෙ නෑ එතනින් 10%ක් වත්. ඒත් දීර්ග කාලීනව හිතල බැලුවොත්, ගෝඨගෙන් පලිගන්න හරි මොනවටහරි අපි හරි සල්ලින් නෝවා පස්ස ගැහුවොත් ඒකෙ හානිය වෙන්නෙ අපේම ලංකාවෙ ඉන්න දෙමවුපියන්ට, සහෝදරයන්ට. ගෝඨලට මහින්දලට ඕවගෙන් දැනෙන්නෙවත් නෑ. දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි. ඒත් දැන් පරක්කු වැඩියි. දැන් තියෙන්නෙ උන්ඩියල් උන් අල්ලන එක. එව කරන්නෙත් උන්ගෙම උන් නම් ගෝඨගෙන් පලිගන්න හිතගෙන උන්ගෙම වලට සල්ලි යවනව වගේ වැඩක්.
    කියලා තියෙනවා වගේ අපි හැමෝම කියක් හරි වැඩිපුර හොයාගන්න කැමති නේ. උන්දීයල් කරන එක නෙවේ issue එක එක කරලා තමන් මාර දෙයක් කරා වගේ කියවන ඒක. වැඩිපුර කීයක් හරි හොයාගන්න උන්දීයල් කරලා කියවන්නේ හරියට රට හදන්න ඕනේ හින්දා එක use කරා වගේ.:lol::rolleyes:
     
    Last edited:
    • Haha
    Reactions: Kolama

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    එක්කො චිනේ එක්කො IMF option දෙකයි තියෙන්නෙ, රනිල් යන්නෙ imf මහින්ද යන්න ගියේ චිනේ හැබැයි අවුලක් ගියා පෝර නැවේ කේස් ඉන්දියා එක්කත් බැලන්ස් වෙන්න ගිය නිසා. ඉතින් මග ඇරියා. දැන් බලන්න චිනේ සතියට දවසක් දෙකක් අනුර සහෝ මිට් වෙනවා (2025ට), ඔය ගොඩක් උදඝෝශන වලට සල්ලි එන්නෙ දැන් එහෙන්.දැන් ගොල් ෆේස් එකේ ඉදන් රට හාන සෙට් එකත් imf එපා කියනවා…. Geopolitics කියන්නෙ මේවා කිරියෙ ඉදන් රට හදන අපට ඔය දේවල් තෙරෙන්නෙ නැ. උන් එක්ක බොලා සිගිති පැටව් !
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔයා දැන් කියන්නේ අරගලේ කියාගෙන දැන් ඉතුරුවෙලා ඉන්න ටික රට කන්න ආපු සුනාමයික් කියලාද ??? ජනදිපති කාර්යාලේ කියන්නේ මුදා නොගත් ප්රෙදේශයක් කියලා ද ? රාජක්රි වැඩක් කරන්න බැරි ? අන්තිමට් මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන imf එකටත් විරුද්ද වෙන එක රටේ මිනිසුන්ට ආදරේට කරන වැඩක් කියලද හිතන්නේ ? මිඩියා නරි නාවන්නේ නම් නැහැ මුලින්ම මොලේ සුද්ද කරගෙන එන්න

    රෙදි හෝදන්න ගිහින් කුණු ඔක්කොම මොලේ හිරවෙලා වගේ ගාලදාරි එක ගිනි තියපන් කියපු එකා නේ මේ මහරජා ගේ මිඩියා යුනිට් රන් කරන

    IMF එක ජනපතියෙක් හම්බෙන්නෙත් නෑ IMF හම්බෙන්නේ අගමැතිව. කීප සැරයක් ගිහින් හම්බෙලාත් තියෙනවා මේ වෙද්දී. කෙටියෙන් කියන්න තියෙන්නේ ඒකයි. උබ වගේ මයිනගේ ගල් කොල්ලෝ අරගලේට මඩ ගහන්න හැම ලබ්බකටම අරගලේ අල්ලගත්තට. අඩුම තරමේ දන්නේ නැත්තං දැනගනින් මි හරකා. අරගල කියන්නේ මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් රාජපක්ෂ ගල් කොල්ලෝ ඒවා නොදන්නවා උනාට IMF එකේ උන් හොඳට දන්නවා. ඒවා හේතු කරන් සල්ලි නොදී ඉන්න උන්ට පිස්සුවක් නෑ.

    ගලදාරියක් ගැන කියෝනව. තනිකර තියෙන්නේ නිස්සංක කීබෝඩ් ෆීඩ් එක. :lol:

    https://www.business-standard.com/a...to-cut-president-s-powers-122062001042_1.html
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කිසිත් නොකියමි

    288881057_5511798035549643_2009224787636063286_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මූනං මල සාපයක් උනා දැන්. දන්න මෙලෝ රෙද්දකුත් නෑ කියෝන එකේ ඉවරකුත් නෑ. GGG වල professionalsල ඇවිල්ල තමන්ගේ fields ගැන හරවත් සංවාදයක් කරලා හරි හමන් අරගලයක් කරන්න තිබ්බ chance එක මේ කාලකන්නි ටික කෑවා. දැන් GGG වේලෙනවා මේ හරක් රැල තප්පුලල එතන. දැන් ඉතුරු උනේ ආයි stage උඩ දගලන්න හදන track dials ටික විතරයි. සන්නස්ගලය තමා මේ සාප promote කරලා ගත්තේ