IMF අයවැය හා රටපැන්න ජනපති
වෙනදාට මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුව පැමිණ අයවැය ඉදිරිපත් කරන ජනපතිතුමා මෙදා එසේ කලේ නැත. ඒ අයි.එම්.එෆ් කාරයන්ට ඕනෑ විදියට අයවැය ලියා ඇති නිසා වෙන්නට ඇත.
රට පාවා දෙන්නේ නැතැයි කොතරම් කයිවාරු ගැසුවත්, බැන්කිමුන් උස්සා පොලොවේ ගැසීමට තරම් කේන්තියෙන් කතා කලත්, අහිංසක කෙල්ලෝ ලක්ශගාණකට ජොබ් නැතිවෙන ජී.එස්.පී එපා කිව්වත්, අයි එම් එෆ් එකේ ණය වාරිකය නැතුව ලංකාවට එදා වේල සොයාගැනීමට බැරි බව දන්නා නිසා එතුමා උන්ට ඕනෙ විදියට ලියලා කොහොමහරි ණය වාරිකය ගනිල්ලා කියා කබ්රාල්ට උපදෙස් දෙන්නට ඇති.
ඉදිරිපත් වන අයවැය රටේ වසන්නට බැරි ලැජ්ජාවක් බව දන්නා නිසාදෝ එතුමා අයවැය දිනයේ කබල් රුසියන් මිග් විකුණන යුක්‍රේනයට පැන ගත්තේ ටිකක් දෙයියනේ කියලා ඉන්ට වෙන්න ඇති.
කරුමෙක මහත, යුක්රේයනයට ගිය ජනපති තුමා එහෙ උන් පිළිගත්තේ පාන් හා දියලුණු දීමෙනි.

ලංකාවේ පාන් ගණන් ගිය බව දන්නා යුක්රේන් කාරයෝ ජනපති තුමාට බඩගිණි ඇති කියලා හිතලා පාන් දුන්නා වෙන්නට ඇති.
හිඟන යුක්රේන් කාරයෝත් හිතන් ඉන්නේ ආසියාවේ ආස්චර්යය වූ අපේ රට ජනාදිපතිටවත් පාන් නැති රටක් කියා වෙන්නට ඇති.