IMF අහස උසට සිහින මවන්න එපා !!!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ
    Sorry රටේ සමස්ත නය ඩොලර් බිලියන 53යි
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ
    17i?pissuda 52Bn USD
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    ඩොලර් බිලියන 4 දෙන්නේ කෙටිකාලිනව ගෙවීමට ඇති වාරික, ණය ගෙවන්න සහ මුලික අවශ්‍යතා අකණ්ඩව කරගෙන යන්න.

    ඊටපස්සේ IMF ණය ටික ප්‍රතිවිහුවගත කරලා දෙනවා. IMF සම්බන්ද වුනාම අනිත් රටවල් වලට guarantee එකක් හම්බෙනවා.

    ඉතින් නය ප්‍රතිවිහුවගත කරන්න අනිත් රටවල් කැමති වෙනවා.

    හැබැයි රජයේ වියදම් සැහෙන්න පාලනය වෙයි. ආණ්ඩුවේ ජොබ් එහෙම ගොඩක් අවදානම්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    IMF giyahama anith ratawalata confidence ekak enawa. ethakota debt restruucturing, low interest loans ganna puluwan. And IMS walin dana conditions walin rate economy eka hadaganna help ekak enawa. Ekai IMF yanne. Nethuwa 4 billion gannama newei.
    හාකෝ

    අනිත් රටවල් කියන්නේ චීනෙයි ඉන්දියවයිද ?
    ------ Post added on Apr 18, 2022 at 4:18 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොලර් බිලියන 4 දෙන්නේ කෙටිකාලිනව ගෙවීමට ඇති වාරික, ණය ගෙවන්න සහ මුලික අවශ්‍යතා අකණ්ඩව කරගෙන යන්න.

    ඊටපස්සේ IMF ණය ටික ප්‍රතිවිහුවගත කරලා දෙනවා. IMF සම්බන්ද වුනාම අනිත් රටවල් වලට guarantee එකක් හම්බෙනවා.

    ඉතින් නය ප්‍රතිවිහුවගත කරන්න අනිත් රටවල් කැමති වෙනවා.

    හැබැයි රජයේ වියදම් සැහෙන්න පාලනය වෙයි. ආණ්ඩුවේ ජොබ් එහෙම ගොඩක් අවදානම්
    This is exactly what needs to be happen in SL
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    IMF giyahama anith ratawalata confidence ekak enawa. ethakota debt restruucturing, low interest loans ganna puluwan. And IMS walin dana conditions walin rate economy eka hadaganna help ekak enawa. Ekai IMF yanne. Nethuwa 4 billion gannama newei.
    Too late for confidence building. They could have done that in last year. We are joining the club of default countries in next month. No county has ever been able to recover to previous levels after default.

    2018 we had a shot of becoming next Thailand. Really heardbreaking to think how things went down thanks to all the ignorant idiots who gave murderers power with two third majority
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,199
    113
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ
    17 ගෙවන්න තියන වාරික විතරයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    අනිත් රටවල් කියන්නේ චීනෙයි ඉන්දියවයිද ?
    ------ Post added on Apr 18, 2022 at 4:18 PM
    හැමෝම.
    IMF මැදිහත්වුනාම ණය ප්‍රතිවිවුහගත කරන්න කැමතිවෙනවා. guarantee එකක් ලැබෙනවා ණය ගෙවන්න පුළුවන් කියලා.
    එතකොට ඒ රටවල් කැමති වෙනවා ණය ගෙවීම සහ වාරික එකතුකිරිම පොඩ්ඩක් පස්සට දාන්න. නැත්නම් පොලිය අඩුකරන්න වගේ දේවල්. සමහරවිට ණය කපාහැරීමක් වෙන්නත් පුළුවන්.
    රටක් එකට කැමති නැත්නම් IMF ඒ ණය ගෙවනවා අපෙන් ගන්නකන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    හැමෝම.
    IMF මැදිහත්වුනාම ණය ප්‍රතිවිවුහගත කරන්න කැමතිවෙනවා. guarantee එකක් ලැබෙනවා ණය ගෙවන්න පුළුවන් කියලා.
    එතකොට ඒ රටවල් කැමති වෙනවා ණය ගෙවීම සහ වාරික එකතුකිරිම පොඩ්ඩක් පස්සට දාන්න. නැත්නම් පොලිය අඩුකරන්න වගේ දේවල්. සමහරවිට ණය කපාහැරීමක් වෙන්නත් පුළුවන්.
    රටක් එකට කැමති නැත්නම් IMF ඒ ණය ගෙවනවා අපෙන් ගන්නකන්.
    හිනා දකින්න එපා
    දැන් ලෙඩා මැරිලා ඉවරයි
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඩොලර් බිලියන 4 දෙන්නේ කෙටිකාලිනව ගෙවීමට ඇති වාරික, ණය ගෙවන්න සහ මුලික අවශ්‍යතා අකණ්ඩව කරගෙන යන්න.

    ඊටපස්සේ IMF ණය ටික ප්‍රතිවිහුවගත කරලා දෙනවා. IMF සම්බන්ද වුනාම අනිත් රටවල් වලට guarantee එකක් හම්බෙනවා.

    ඉතින් නය ප්‍රතිවිහුවගත කරන්න අනිත් රටවල් කැමති වෙනවා.

    හැබැයි රජයේ වියදම් සැහෙන්න පාලනය වෙයි. ආණ්ඩුවේ ජොබ් එහෙම ගොඩක් අවදානම්
    up
     
    • Like
    Reactions: Walter White

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    Too late for confidence building. They could have done that in last year. We are joining the club of default countries in next month. No county has ever been able to recover to previous levels after default.

    2018 we had a shot of becoming next Thailand. Really heardbreaking to think how things went down thanks to all the ignorant idiots who gave murderers power with two third majority
    too late means toooooooo late nothing to done with confidance
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    යක්ක පුතාල හිතනින්නේ imf ගියාම හතරමහා නිධානෙ පහල වෙනවා කියල, ඒ උනාට හුගක් උන්ට පුකෙන් යන්න වෙන්නේ , tax වැඩි වෙලා income අඩු උනාට පස්සේ , middle class එකට තමා වැඩියෙන්ම හමිනේෂන් වෙන්නේ
     
    • Sad
    Reactions: NRTG