CEB, CPC ආයතන ප්‍රයිවටයිස් කරන්න ඕනේ නැ. ලාබ ලබන්න පුළුවන් ආයතන. නිෂ්පාදන වියදමට හරියන්න මිලකට විකිණුම් මිල තීරණය කරලා, හොද management එකකට දීලා ආකරක්ෂමතාවය අඩු කරන්න ඕනේ. (LECO එක හොද උදාහරණයක් 100% රජයට කොටස් තියන්නේ, ලාබ ලබන ආයතනයක්) අනිත් එක union වලට ඕන විදිහට නැතිව ආයතනය දියුණුවට තීරණ ගත්තනම් හරි, සහනහදාර වගේ දෙනවනම් ආයතනයෙන් නැතිව රජයෙන් ඒවාට වියදම් දෙන්න ඕනේ. Sri Lankan airline වගේ ආයතන නම් ප්‍රයිවටයිස් කරන්න ඕනේ.