IMF ඉන්නේ හොරා කන ආණ්ඩුවලට සල්ලි දෙන්නම තමයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරා කන ආණ්ඩු වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.​

    එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙවරද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදල මෙරටට ගෙන පැමිණි සැනින් සෝමාලියාවට පාං දැම්මා සේ හොරුන් විසින් වට වී එය සොරා කන ඇති බවයි.

    ශ්‍රී ලංකාව වසර හතළිහක් පනහක් තිස්සේ ණය අරගෙන ණයට කාබී ඒවා ගෙවා ගන්න බැරිව ගෙවා ගන්න බැරි තරමේ ණය කන්දක් ගොඩ ගැසී ඇති බවද හෙතෙම කියා සිටියේය.

    ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    මම ආයෙත් කියන්නේ කුහක වෙන්න එපා... කුහක කම වැඩිවුනාම සත්‍ය දකින්න බෑ.... ඒ හින්දා මගේ එලකිරි යාළුවනේ කුහකකම පුලුවන් තරම් අඩු කරගන්න​

    ------ Post added on Mar 22, 2023 at 2:49 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙවරද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදල මෙරටට ගෙන පැමිණි සැනින් සෝමාලියාවට පාං දැම්මා සේ හොරුන් විසින් වට වී එය සොරා කන ඇති බවයි.

    හරිනෙ :eek:

    ශ්‍රී ලංකාව වසර හතළිහක් පනහක් තිස්සේ ණය අරගෙන ණයට කාබී ඒවා ගෙවා ගන්න බැරිව ගෙවා ගන්න බැරි තරමේ ණය කන්දක් ගොඩ ගැසී ඇති බවද හෙතෙම කියා සිටියේය.

    ඇත්තනෙ ඉතින් :eek:

    ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    මම ආයෙත් කියන්නේ කුහක වෙන්න එපා... කුහක කම වැඩිවුනාම සත්‍ය දකින්න බෑ.... ඒ හින්දා මගේ එලකිරි යාළුවනේ කුහකකම පුලුවන් තරම් අඩු කරගන්න​

    ------ Post added on Mar 22, 2023 at 2:49 PM
    #කුහක නෑ
     
    • Like
    Reactions: NRTG