IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    එකනෙ තවම අයින් වෙලා නෑ කව්රුවත්

    උන්ටත් තවම ඕක කරගන්න බැරිනම් අපිගැන කවර කතාද?
    Karanna bari kamak nemei economy ekak gena decision ekak ganna kota scientifically karanna one. Umba kiyanne overnight dollar eken ain wela unta bankolot wenna kiyalada? China russia dan tika tika unge usd reserve adu karan alternative walata yanne.
     
    Sen-lu

    Well-known member
  • Karanna bari kamak nemei economy ekak gena decision ekak ganna kota scientifically karanna one. Umba kiyanne overnight dollar eken ain wela unta bankolot wenna kiyalada?
    ඒක තමයි කියන්නෙ ඒ තරම් ලොකු ආර්ථික වලටත් $ අතාරින්න ගොඩක් අමාරුයි. අපිට කොහොමත් බෑ. සෝ උඹේ පලවෙනි කමෙන්ට් එකේ විදිහට reserve currency එකකට යන එක දැන්ම කොහෙත්ම කරන්න බෑ

    China russia dan tika tika unge usd reserve adu karan alternative walata yanne.
    කවුද කියන්නෙ

    November වලට සාපේක්ෂව December වල 4.7 billion USD උන් reserve වැඩිකරගෙන තියෙනව

    (don't know about Russia though)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ඒක තමයි කියන්නෙ ඒ තරම් ලොකු ආර්ථික වලටත් $ අතාරින්න ගොඩක් අමාරුයි. අපිට කොහොමත් බෑ. සෝ උඹේ පලවෙනි කමෙන්ට් එකේ විදිහට reserve currency එකකට යන එක දැන්ම කොහෙත්ම කරන්න බෑ

    කවුද කියන්නෙ

    November වලට සාපේක්ෂව December වල 4.7 billion USD උන් reserve වැඩිකරගෙන තියෙනව

    (don't know about Russia though)
    lol mona boruda

    "Since 2011, China is gradually shifting from trade in US dollar and in favour of Chinese yuan.[1] It made agreements with Australia, Russia, Japan, Brazil, and Iran to trade in national currencies. It has been reported that in the first quarter of 2020 the share of the dollar in the bilateral trade between China and Russia fell below 50 percent for the first time"

    "Russia has focused de-dollarization efforts in three areas. First, the Russian government reduced its own holdings of dollars. Russia’s central bank cut the share of its reserves denominated in dollars by more than half between 2013 and 2020. In July 2021, the Russian finance minister announced plans to completely remove from the country’s sovereign wealth fund dollar-denominated assets, which accounted for about one-third of the $186 billion fund. Second, Russia has reduced its share of trade conducted in dollars. The government has concluded various discussions and agreements with a number of countries—including China, India, Turkey, and other members of the Eurasian Economic Union (Armenia, Belarus, Kazakhstan, and Kyrgyzstan)—to prioritize the use of national currencies in bilateral trade."

    Bari kamak nemei umbalage akamatta tiyenne. Umbala kamati lankawa hamadama suddata puka deegena innawanan. Port City complete wela apit Belt and Road initiative ekata join wechcha gaman apit digital yuan walata maru wenawa. Umbala kochchara anduwat eka wenawamai.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    එහෙම තමා ඉතින් ඉල්ලුම සහ සැපයුම මත සියල්ල තීරණය වෙන්න ඔනෙ. නැත්තන් ටික දෙනෙක් ලාභ ලබා ගන්නව අසමතුලිත ආර්ථිකයක. යකෝ ඕවා නිකන් ඉස්කෝලෙ උගන්නපු සරලම ඉකොනොමික්ස්.

    බැසිල් ඉතින් ඔ ලෙවල් ඒ ලෙවල් කරල තිබුනා නම් ඉතින් මේවා මැජික් වගේ ෆීල් වෙන එකක් නෑ. මේ වෙනකොට IMF එකෙන් බේල් එකක් අරන් අද වෙනකොට හිගන්නො පෝලිම් නෑ. ගනන් ටිකක් වැඩි වෙයි මොකද හැම දේටම නිශ්චිත වටිනාකමක් තියනව නෙ. නමුත් ඉතින් වැඩ කරන මිනිස්සුන්ට නම් කාලා බීලා වාහනයක් අරන් ජිවත් වෙන්න පුලුවන් වෙයි
     
    Sen-lu

    Well-known member
  • lol mona boruda

    "Since 2011, China is gradually shifting from trade in US dollar and in favour of Chinese yuan.[1] It made agreements with Australia, Russia, Japan, Brazil, and Iran to trade in national currencies. It has been reported that in the first quarter of 2020 the share of the dollar in the bilateral trade between China and Russia fell below 50 percent for the first time"

    "Russia has focused de-dollarization efforts in three areas. First, the Russian government reduced its own holdings of dollars. Russia’s central bank cut the share of its reserves denominated in dollars by more than half between 2013 and 2020. In July 2021, the Russian finance minister announced plans to completely remove from the country’s sovereign wealth fund dollar-denominated assets, which accounted for about one-third of the $186 billion fund. Second, Russia has reduced its share of trade conducted in dollars. The government has concluded various discussions and agreements with a number of countries—including China, India, Turkey, and other members of the Eurasian Economic Union (Armenia, Belarus, Kazakhstan, and Kyrgyzstan)—to prioritize the use of national currencies in bilateral trade."

    Bari kamak nemei umbalage akamatta tiyenne. Umbala kamati lankawa hamadama suddata puka deegena innawanan. Port City complete wela apit Belt and Road initiative ekata join wechcha gaman apit digital yuan walata maru wenawa. Umbala kochchara anduwat eka wenawamai.
    උන් එහෙම කරන්න try කරන්නෙ නැ කියල මම කීවෙ නෑ නෙ. මම කියන්නෙ උන්ටත් මේක ගොඩදාන්න අමාරු එකේ ඕක අපේ උං කරන්නෙ කොහොමද කියල

    ඕව නම් සිගිති කතා.ඕවට නම් උත්තර දීලවත් වැඩක් නෑ.

    කරන්සි මාරු කරල මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව නම් උඹ තවම ප්‍රශ්නෙ වත් අඳුරගෙන නෑ කියල තමයි කියන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: imhotep

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    උන් එහෙම කරන්න try කරන්නෙ නැ කියල මම කීවෙ නෑ නෙ. මම කියන්නෙ උන්ටත් මේක ගොඩදාන්න අමාරු එකේ ඕක අපේ උං කරන්නෙ කොහොමද කියල

    ඕව නම් සිගිති කතා.ඕවට නම් උත්තර දීලවත් වැඩක් නෑ.

    කරන්සි මාරු කරල මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව නම් උඹ තවම ප්‍රශ්නෙ වත් අඳුරගෙන නෑ කියල තමයි කියන්න වෙන්නෙ.
    lol koheda pako amaru. Oya karala tiyenne ageta. Tawa awrudu 10-20n sampurnenma ain wei.

    Umbata tamai prashne terenne natte. Api wage developing countries Americawa wage sakkili ratawal wala curency eka pawichchi karanna wela tiyena eka ape economy ekata loku prashnayak. Un unge global hegemony eka tiyaganne ehema. Eken ain wena taramata apita hondai
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    එහෙම නැත්තන් අඩුවට කන්න ගිහින් ඇට දෙක කන්න පුලුවන්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
    Menna meka tamai atta katawa,
    Natnam yahapalane kalema bond issue kara kara inne natuwa IMF yanna tibuna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    ඊයෙ පරිප්පු(cup කියලා කියන එක) ගත්තෙ 295ට, 400ට යනවා කියන්නෙ තව 100යිනේ.
    260ටද කොහෙද එකක් තිබිලා කලින් ගෙනවා ඒක කන්න බැහැ, ඒක මං හිතන්නෙ මොනවා හරි කලවමක් තියෙන්න සමහර ඇට තැම්බෙනවා සමහර ඇට බාගෙට තැම්බෙන්නෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඊයෙ පරිප්පු(cup කියලා කියන එක) ගත්තෙ 295ට, 400ට යනවා කියන්නෙ තව 100යිනේ.
    260ටද කොහෙද එකක් තිබිලා කලින් ගෙනවා ඒක කන්න බැහැ, ඒක මං හිතන්නෙ මොනවා හරි කලවමක් තියෙන්න සමහර ඇට තැම්බෙනවා සමහර ඇට බාගෙට තැම්බෙන්නෙ.
    ඕක ඕස්ට්‍රේලියන් ඵක..ඕක තමා රස..ඉන්දියන් නම් කෙමිකල් ජරාව..කාපු ගමන් hart burn ඵනව.
     
    • Like
    Reactions: NEMISIS

    Sen-lu

    Well-known member
  • lol koheda pako amaru. Oya karala tiyenne ageta. Tawa awrudu 10-20n sampurnenma ain wei.

    Umbata tamai prashne terenne natte. Api wage developing countries Americawa wage sakkili ratawal wala curency eka pawichchi karanna wela tiyena eka ape economy ekata loku prashnayak. Un unge global hegemony eka tiyaganne ehema. Eken ain wena taramata apita hondai
    මොකෝ චීනට තද වෙලා 😂

    LOL කන්න සල්ලි නැතුව USD වලින් අයින් වෙන්න කතාව .

    කියපංකො බලන්න කරන්සි චේන්ජ් එකකින් මේ දැන් තියෙන ප්‍රශ්න විසදෙන හැටි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත මිල මිනිස්සුන්ට දැනෙන්න නොදී රට ගොඩ ගන්න නම් බෑ.
    හරියට හරි මචන් දැන් කන පරිප්පු එකෙන් බාගයක් නයට කන්නේ කියලා දැනුන දවසට තමා මිනිස්සු ඇහැරෙන්නේ.
     
    • Like
    Reactions: dmsupun

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    මොකෝ චීනට තද වෙලා 😂

    LOL කන්න සල්ලි නැතුව USD වලින් අයින් වෙන්න කතාව .

    කියපංකො බලන්න කරන්සි චේන්ජ් එකකින් මේ දැන් තියෙන ප්‍රශ්න විසදෙන හැටි.
    Moko me puka hodanne nati suddata kata uttara nati wela

    LOLumbatanan kanna natuwa ati. Lankawe minissunan hondata kala anna port cityt balala enawa.

    Ammo economic ostar ta apita monetary hegemony gena kiyala denna wela. Dollar eken ain unama ratawal wala trade deficit eka adu wenawa. Umba trade deficit kiyanne monada kiyala dannawada hichchi puthe?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරියට හරි මචන් දැන් කන පරිප්පු එකෙන් බාගයක් නයට කන්නේ කියලා දැනුන දවසට තමා මිනිස්සු ඇහැරෙන්නේ.

    ඔව් දැන් වෙන්නෙ ජීවන වියදම අඩුයි, පඩි අඩුයි. බිස්නස් කාරයට සුපිරි ප්‍රොෆිට්. ජීවන වියදමෙන් බාගයක් ආණ්ඩුවට ණයට අරන් ශේප් කරනවා.

    පඩි ටිකක් වැඩි උනාම, ජීවන වියදම අඩුයි, සල්ලි වලට කරන්න දෙයක් නෑ, සැමන් ෆිලේ කනවා, කාර් ගන්නවා, ඕනෙ නැති ලක්සරි දාල ගෙවල් ගහනවා, සවාරි යනවා.... ඉතිං රට ණයයි.

    ආණ්ඩුවෙන් ජීවන වියදම අනවශ්‍ය විදියට කොන්ට්‍රෝල් කරන්නෙ නැති උනාම හෝ කරගන්න බැරි උනාම මිනිස්සුත් අඩු පඩි වලට වැඩ කරන එකත් නැති වෙලා බැලන්ස් වෙයි කියල මට හිතෙනවා.

    නමුත් ලංකාව වගේ පොඩි මාකට් එකක් තියෙන රටක ෆ්‍රී මාකට් එක මැනුපිලේට් කරන්න ලේසී.
     
    Sen-lu

    Well-known member
  • Moko me puka hodanne nati suddata kata uttara nati wela

    LOLumbatanan kanna natuwa ati. Lankawe minissunan hondata kala anna port cityt balala enawa.

    Ammo economic ostar ta apita monetary hegemony gena kiyala denna wela. Dollar eken ain unama ratawal wala trade deficit eka adu wenawa. Umba trade deficit kiyanne monada kiyala dannawada hichchi puthe?
    $ වලින් අයින්උන පලියට trade dificit අඩු වෙනව කියලද උඹ හිතාගෙන ඉන්නෙ. 😂 Lol පුදුමයක් නෑ ඔහොම හිතන එක උඹද කබ්බට උපදෙස් දෙන්නෙ.
    $ monetary hegemony එකෙන් අයින් වෙලා yuan monetary hegemony එකට එකට ගියා කියල කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ. ඕව තවම කරන්නත් බෑ චීන්නුන්ටවත් තවම ඕක කරන්න බැරුව ඉන්නෙ. ඔව් සමහරවිට කවද හරි ඕක වෙයි හැබැයි දැන්ම නෙවෙයි. ඒක නිසා A/L economic concept කියවලා මහා ආර්ථික විද්‍යාඥයා වෙන්න හදන්න එපා. උඹට ඔව්ව අලුත් උනාට මට නම් එහෙම නෑ. ඕව වැඩිය කියව කියව යන්න එපා අර පිස්සට ඇහුනොත් කාබනික කරා වගේ ඔය ගොනා USD ත් බෑන් කරන්න යයි.

    LOLumbatanan kanna natuwa ati. Lankawe minissunan hondata kala anna port cityt balala enawa.
    ඕක බලන්න ට්‍රිප් එන්නෙ ඉතින් උඹ වගේම ඩයල් තමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    IMF ගිහින් රට පාවල දෙන්න ලෑස්ති වෙනවද බන්? පාවල දුන්නොත් උඹ කරබාගෙන ඉන්නවද? නැත්තං ඒකට විරුද්දව කතාකරනවද? @N A K A M U R A
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    IMF ගියොත් බත් බැලයෝ මොකද කරන්නේ. ඉදිරියටත් කඩේ යනවද ? නුගේගොඩ බෝ ගහ යටට යනවද? පුක හපාගෙන Port City 1කේ මුහුදට බිලි වෙනවද?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකට බිල්ලෝ මවල වැඩක් නෑ කවද හරි කරන්න වෙනවා .400ට යනවනම් එක නම් ඇත්ත ගාන එහෙම කලාට අව්ලක් නෑ ආණ්ඩුව එහෙම කරනවානම් හොරට ගහන වක්‍ර බඩුටික අයින් කරන්න ඕනේ හැමදාම හිගන්නන්ගේ පාත්තරේ වගේ හිගාකන්න බැනේ
     
    • Like
    Reactions: Sen-lu

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    දැන් 324..කොහොමත් කබ්බා තව මාස 3ක් යද්දි 400 කරනවා..