IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    2-Basil-Rajapaksa-1.jpg

    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .

    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
    මේ සොකඩ හිරිකිත හොරු කොහොමත් දන්නව බඩු මිල වැඩිවෙනවා කියලා, දැන් IMF එක ට ගියාම වැඩි උනා කියලා මිනිස්සු රවට්ටන්න හදන්නේ,.
    මොළ හතක් තියෙනවා කියලනේ තෝ ආවේ. දැන් තෝ කරලා පෙන්නපිය, මිනිස්සුන්ගේ සල්ලි ගොරකම් කරලා ඇමෙරිකාවේ ලොකු ගෙවල් අරන් ඉන්න හිගන්නා. තොපිලගේ මුළු පරම්පරාවටම හෙන ගහන්න ඕනේ. තොපිලගේ අම්මලාගේ රෙද්ද තැන්පත් කරපු මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා හදපු ලොකු කෞතුකාගාරය සිට තොපිලගේ නම තියෙන රුපය තියෙන හැම තැනටම මිනිස්සු ලගදීම අසුචි ගහනවා . ඔන්න බලන්න
    .

    නිරුපමාගේ හොර සල්ලි එච්චර තිබ්බනම් මුන්ගේ ගිණුම් වල කොහොම ඇත්ද ? දැක්කනේ නිරුපමා ගැන රජය සද්දේ වහපුහැටි.

    හෙන හත ගහන්න ඕනේ. මුන්ට. රට කෑවට
     
    • Like
    Reactions: Splash_smart

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    පිස්සුද යකෝ. අපට ත් ඉල්ලීම් කරන්න පුළුවන්. හැම එකම උන්ට කරන්න දීලා බලන්න ඉන්නේ නැහැ. රනිල නම් එහෙම කරා.
    මුංට imf ගියොත් හොරා කන්න බැරි වෙනවා එකයි මේ අවුල
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,927
    18,020
    113
    $ වලින් අයින්උන පලියට trade dificit අඩු වෙනව කියලද උඹ හිතාගෙන ඉන්නෙ. 😂 Lol පුදුමයක් නෑ ඔහොම හිතන එක උඹද කබ්බට උපදෙස් දෙන්නෙ.
    $ monetary hegemony එකෙන් අයින් වෙලා yuan monetary hegemony එකට එකට ගියා කියල කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ. ඕව තවම කරන්නත් බෑ චීන්නුන්ටවත් තවම ඕක කරන්න බැරුව ඉන්නෙ. ඔව් සමහරවිට කවද හරි ඕක වෙයි හැබැයි දැන්ම නෙවෙයි. ඒක නිසා A/L economic concept කියවලා මහා ආර්ථික විද්‍යාඥයා වෙන්න හදන්න එපා. උඹට ඔව්ව අලුත් උනාට මට නම් එහෙම නෑ. ඕව වැඩිය කියව කියව යන්න එපා අර පිස්සට ඇහුනොත් කාබනික කරා වගේ ඔය ගොනා USD ත් බෑන් කරන්න යයි.

    ඕක බලන්න ට්‍රිප් එන්නෙ ඉතින් උඹ වගේම ඩයල් තමයි.
    lol adu wenawa tamai pons. Mokada American un ratawal ekka trade karanne USD dena promise ekata. Un eka sare immediate payment karanne na. Ehema karala un ona taran badu aran passe dena kota USD eke value eka adu wela. Issella global trade gena igena gena waren.

    Cheennu oya lassanata karanne. Moko natte.
     
    Sen-lu

    Well-known member
  • lol adu wenawa tamai pons. Mokada American un ratawal ekka trade karanne USD dena promise ekata. Un eka sare immediate payment karanne na. Ehema karala un ona taran badu aran passe dena kota USD eke value eka adu wela. Issella global trade gena igena gena waren.
    කාගෙ අතට monetary hegemony එක ගියත් වෙන්නෙ ඕකම තමයි. චීන්නු අතට ඕක ගියත් වෙන්නෙ ඕකම තමයි. රිදෝ ගත්තට කරන්න දෙයක් නෑ ඔතන මහ ලොකු රොකට් සයන්ස් එකක් නෑ

    ආයෙත් මම කියන්නෙ කරන්සි මාරු කරා කියල මේ අවුලෙන් අපිට කිසි සේත්ම ගොඩ ඒමක් නෑ. ඒක නැති ප්‍රශ්නයක් ඇතිකර ගැනීමක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    2-Basil-Rajapaksa-1.jpg

    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .

    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
    බැසිල් IMF ගියොත් උබේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරල රෙදි ගලවනව කට්ටිය
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,927
    18,020
    113
    කාගෙ අතට monetary hegemony එක ගියත් වෙන්නෙ ඕකම තමයි. චීන්නු අතට ඕක ගියත් වෙන්නෙ ඕකම තමයි. රිදෝ ගත්තට කරන්න දෙයක් නෑ ඔතන මහ ලොකු රොකට් සයන්ස් එකක් නෑ

    ආයෙත් මම කියන්නෙ කරන්සි මාරු කරා කියල මේ අවුලෙන් අපිට කිසි සේත්ම ගොඩ ඒමක් නෑ. ඒක නැති ප්‍රශ්නයක් ඇතිකර ගැනීමක්.
    Ehenan umba Cheene ehema karapu ratak pennanna one. Pennapanko balanna. Americawa kelawapu ratawal nan man thoga ganan pennannan
     
    Sen-lu

    Well-known member
  • Ehenan umba Cheene ehema karapu ratak pennanna one. Pennapanko balanna. Americawa kelawapu ratawal nan man thoga ganan pennannan
    කොරන්න උන්ට තවම monetary hegemony එක තියෙන්න එපැයි. දැනට USD නෙ එහෙම තියෙන්නෙ.

    අනේ මන්ද උඹේ ඉකොනොමික් ලොජික්ස්නුත් ඔලුවෙ අමාරැවට කොට්ටෙ මාරුකරන ජාතියේ ඒවනෙ. Good for කබ්බා 😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,927
    18,020
    113
    කොරන්න උන්ට තවම monetary hegemony එක තියෙන්න එපැයි. දැනට USD නෙ එහෙම තියෙන්නෙ.

    අනේ මන්ද උඹේ ඉකොනොමික් ලොජික්ස්නුත් ඔලුවෙ අමාරැවට කොට්ටෙ මාරුකරන ජාතියේ ඒවනෙ. Good for කබ්බා 😂
    Yuan is the 3rd largest reserve currency in the world. Danna magulak kata karapan.

    Kohomat un hegemony ekak hadanne na tamai. Un minissunta udaw karanawa misak american karayo wage ratawal winasa karanne ne huran kanne na
     
    Sen-lu

    Well-known member
  • Yuan is the 3rd largest reserve currency in the world. Danna magulak kata karapan
    ඒකම තමයි මමත් කියල තියෙන්නෙ උඩ කමෙන්ට් එක ආයෙම කියවපං
    Kohomat un hegemony ekak hadanne na tamai. Un minissunta udaw karanawa misak american karayo wage ratawal winasa karanne ne huran kanne na
    චාන්ස් එක ආවගමන් ඌං තමයි ඊලග hegemony එක හදන්නෙ. ඒකට තමා ඉතින් ඔය දැං දතකන්නෙ.
    උඹ චීන කීව ගමන් බ්ලයින්ඩ් වෙලා වගේ ඉන්න එපා. උං උංගෙ රට දියුණු කරන්න බලන්නෙ ඒකෙ වරදක්නෑ. හැබැයි උං අපිට ලව් අපිට වරදක් කරන්නෙ නෑ වගේ ඒව නම් විහිලු. ඔහොම Trust me bro ක්‍රමයට ආර්ථිකේ හදන්න ගිහින් තමයි මේ කෙලවිලා තියෙන්නෙ රටට.