IMF එකෙන් පස්සෙ ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ඇත්තද බන් NPP මීටින් වල එන්න එන්න සෙනග අඩු වෙනවා කියන්නේ? FB පැත්තේ යන්න බෑ උන්ගෙ ඇඩියාව. මොන බල්ල හිටියත් අවුලක් නෑ බන් රට ඉස්සරහට යනවනම්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113
    හෝමාගම එකට බදුල්ලෙනුත් ගෙනල්ල තිබ්බලු :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    හැමදාම 2000 ක් වගේ එනවා උන් හැම මිටින් එකකටම එනවා
    3% තුන උනත් උන් බොක්කෙන්ම වහල්ලු 😛
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මොන දේශපාලකයට උනත් ඕනේ රට අස්ථාවර වුනාම පීඩාවට පත්වන මිනිස්සුන්ගේ කර උඩින් බලයට එන්න. දැන් ආණ්ඩුවේ ඉන්න අය විපක්ෂයේ හිටිය නම් උන් කරන්නෙත් ඒකම තමා.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Capture.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත්තද බන් NPP මීටින් වල එන්න එන්න සෙනග අඩු වෙනවා කියන්නේ? FB පැත්තේ යන්න බෑ උන්ගෙ ඇඩියාව. මොන බල්ල හිටියත් අවුලක් නෑ බන්
    එදා වේල චන්ද නන් නැති වෙයි
    අනිත් එවුන් ඉන්නව
    රට ඉස්සරහට යනවනම්.
    too early to say anything
    හෝමාගම එකට බදුල්ලෙනුත් ගෙනල්ල තිබ්බලු :lol:
    ඔව්
    99 රූට් බස් එකක් තිබ්බ ඇත්තටම බදුල්ල - කොලබ එකක්

    ඕක හිර වෙලා තිබ්බෙ ටැෆික් එකෙ, එන් එස් බී එක ඉස්සරහ
    ගිහින් අහන්නත් හදල නිකන් හිටිය මම තොපි මීටිමට ආපු එවුන්ද කියල
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තද බන් NPP මීටින් වල එන්න එන්න සෙනග අඩු වෙනවා කියන්නේ? FB පැත්තේ යන්න බෑ උන්ගෙ ඇඩියාව. මොන බල්ල හිටියත් අවුලක් නෑ බන් රට ඉස්සරහට යනවනම්.

    owww bn...

    chande thiyapanko..

    Ranila ta puka denna balagena inne sinhalu...

    poddak thiyala balapanko...ranila ta dena widiha balaaganna :lol: