IMF එක මග ඇරලා ඉන්නේ කාගේ වාසියටද?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    IMF කස කාරයෝ තමා ඔය එන්නේ. හෙට අනිද්දා මහ බැංකුව රුපියල් පාලනයෙනුත් ඉවත් වෙයි.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1640065032031.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චීන්නු දීපු සල්ලි වගේ බාගයක් සාක්කුවෙ දාගෙන බාගයක් වට්ටක්ක ගේන්න බෑ. ගත්ත වැඩේ කරන්න වෙනව නේද පොන්නයෝ @erozan
     
    • Like
    Reactions: Challenger SRT8

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    Korea, Germany, India, Portugal thawa one tharan thiyenawa. IMF kiyanne companiyak newei fund ekak. ekata lankawenuth contribute karanawa hema awuruddema. Hariyata insurance ekak wage. Phottu kaarayo karanne IMF EPA kiyala china walin Naya ganna Yana Eka Gini poliyata mokada unta commis enawa Anika regulations mukuth nehe
    Itin koheda unta hari gihin tiyenne, kela wila ne tiyenne. Cheenen naya gatta un nan hondata develop wenawa. Anna indiawe un russia un ekka negotiationut yanawa dollar eken ain wenna. Danna deyak kata karapan ban lol
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    IMF කස කාරයෝ තමා ඔය එන්නේ. හෙට අනිද්දා මහ බැංකුව රුපියල් පාලනයෙනුත් ඉවත් වෙයි.
    සල්ලි අච්චු ගහන ගැහිල්ලට දැන් රුපියල් කොහෙ තියෙනවාද දන්නෑ නේද මචං. පාලනයෙන් ඉවත් උනාම තමයි බලන්න ඕන.
     
    • Like
    Reactions: silent one

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Itin koheda unta hari gihin tiyenne, kela wila ne tiyenne. Cheenen naya gatta un nan hondata develop wenawa. Anna indiawe un russia un ekka negotiationut yanawa dollar eken ain wenna. Danna deyak kata karapan ban lol
    Sarcasm ? If not no point talking to your stupid mind
    ------ Post added on Dec 23, 2021 at 4:15 PM
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    අන්තිමට මිනිස්සුම IMF එක ඕනෙ කියන තැනට ආව ලස්සන බලන්නකො ඉතින් ! මේව තව අවුරුදු 30කින් විතර ඉතිහාස පොත් වල වෙනම මාතෘකා යටතෙ තියෙයි.
     
    • Like
    Reactions: Forrest_Gump

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    තව වාහන ආනයන සීමා ඉවත් කරලා නිදහස් වෙළඳ පොළක් ඇති කරන්න වෙනවා. ඕනෑම කෙනෙක් ට ඕනැම දෙයක් ආනයන කෙරීමේ බලය දෙන්න වෙනවා. ආන්ඩුවේ හෙංචයියන් ට විතරක් ආනයනය කරන්න දෙන්න බෑ
    Do you think permit method should be abolished ? I always wonder how come some citizens get vehicle permits while others don't ? Aren't all citizens same ?
     
    • Like
    Reactions: Challenger SRT8

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Not sarcasm. Prove me wrong. Every country US has touched turned into shit
    There're pros and cons in everything bro.

    Shit :- Allmost every Hispanic nation.
    Gold :- South Korea,Japan,Taiwan.

    Responsibily is on our hands.Can't blame for US or other Free trading nations.
    Same shit goes with Chinese Debt story.
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Do you think permit method should be abolished ? I always wonder how come some citizens get vehicle permits while others don't ? Aren't all citizens same ?
    Permit නෙවෙයි මචං. දැන් bathware ගත්තොත් හැමෝටම ගේන්න බැහැ. පාන් පිටි හැමෝටම ගේන්න බෑ. ඒව ඔක්කොම නවත්වලා ඕනැම කෙනෙකුට ඕනෑම දෙයක් ආනයනය කළ හැකි වන ලෙස වෙළද පොල නිදහස් කරන්න ඕන.. දැන් බලපන්. Bathware වලට 300% tax ගහන්නේ කාගේ උවමනාවටද කියල? ඒව බෑ. විනිවිද භාවය උපරිම තියන්න ඕන..
    Permit නම් ඉතින් සල්ලි දීලා ගන්න පුළුවන්. පොඩි අත යට ගේමක් යනවා
     
    • Like
    Reactions: ShiningStar