. poddak iwasapan
ඇයි ණය ටික අරං තෙල් ගෙනල්ල රෝන්දේ යන්නද? නැතිතං පුච්චල ලයිට් ගන්නද.
තව ණය අරං හැමින්න ගන්නවට වඩා හොඳ නැද්ද බයියෙක් අල්ලං කරත්තේ බැඳගන්න එක.
me yana vidiyatanm ehemavath bari veida mnda bnතව මාස 6ක් වත් යාවී
හැබැයි මට හිතෙන්නෙ
මාස 10ක් වගේ කියලා .
ඔව් තාම ණයකරුවන් එක්ක සාකච්ඡා පටන් ගත්තෙ නැහැනෙ. ඒක ඉතිං හිත තරම් ලේසි වෙන එකක් නැහැ.me yana vidiyatanm ehemavath bari veida mnda bn
eka terum gannawath molayak nadda bn ubataවැදගත් ප්රශ්නය: ලැබෙන සල්ලි වලට වෙන්නෙ මොනවාද?![]()