IMF ණය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කවදාද?

Sen-lu

Well-known member
  • පක්ෂ විපක්ෂ භේදයක් නැතුව සමජවාදී ධනවාදී භේදයක් නැතුව මුං හැමෝම කියවන්නෙ එකම දේනෙ. අපරාදේ පක්ෂ 30ක් විතර හදාගෙන ඉන්නෙ හැමෝගෙම ප්‍රතිපත්ති එකයිනෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ණය ටික අරං තෙල් ගෙනල්ල රෝන්දේ යන්නද? නැතිතං පුච්චල ලයිට් ගන්නද. 🤣

    තව ණය අරං හැමින්න ගන්නවට වඩා හොඳ නැද්ද බයියෙක් අල්ලං කරත්තේ බැඳගන්න එක.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැදගත් ප්‍රශ්නය: ලැබෙන සල්ලි වලට වෙන්නෙ මොනවාද? 😂
     
    • Haha
    Reactions: Die-hard

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තව මාස 6ක් වත් යාවී
    හැබැයි මට හිතෙන්නෙ
    මාස 10ක් වගේ කියලා .
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි ණය ටික අරං තෙල් ගෙනල්ල රෝන්දේ යන්නද? නැතිතං පුච්චල ලයිට් ගන්නද. 🤣

    තව ණය අරං හැමින්න ගන්නවට වඩා හොඳ නැද්ද බයියෙක් අල්ලං කරත්තේ බැඳගන්න එක.
    exactly GIF
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    me yana vidiyatanm ehemavath bari veida mnda bn
    ඔව් තාම ණයකරුවන් එක්ක සාකච්ඡා පටන් ගත්තෙ නැහැනෙ. ඒක ඉතිං හිත තරම් ලේසි වෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: rock pora

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙච්චර ණය ගත්තා වැඩක් ඇති දෙයක් උනා ද?
    මේකත් තවත් එක ණයක් විතරයි..
    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා මේක ලංකාව
     
    • Sad
    Reactions: NRTG and Any.key

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උන් නයට දීපුවා ආපහු ගන්න පුළුවන් කියල තේරුණ දවසට දෙයි.