IMF තුන්වැනි සමාලෝචනය කල් යනවා…- මහ බැංකු අධිපති උපුටමින් රොයිටර්..
https://www.reuters.com/markets/asi...efault-soon-possible-central-bank-2024-10-25/
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් විදෙස් මාධ්‍ය පවසයි.
එම සමාලෝචනය සිදුවන්නේ මෙම වසර අවසන් වීමට පෙරද ියන්න හෝ ඒ සම්බන්ධයෙන් කාලසටහනක් අදහස් පලකර නැති බවද රොයිටර් වාර්තා කරයි.
ඇමරිකාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
විදේශ ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.
එහිදී පැඳුම්කරණය හිමියන් සමඟ යම් එකඟතාවයන් ඇති කර ගැනීමට කටයුතු කර ඇතැයි ද ඔහු පවසා තිබේ.
තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගින් දිගටම කටයුතු කරන බව මුල්‍ය අරමුදල මේ මස මුලදී සිදු කල කොළඹ සංචාරයේදී සඳහන් කළේය
ජෙප්පනි IMF Lept උනොත් තියෙන වාසි ගැන රචනා ලියන්න දැම්ම කරුණු එකතු කර ගනිල්ලා