IMF තුන්වැනි සමාලෝචනය කල් යනවා -රොයිටර්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    IMF තුන්වැනි සමාලෝචනය කල් යනවා…- මහ බැංකු අධිපති උපුටමින් රොයිටර්..
    TGMOK4ULWNKSPDAHDVCVNHTDHM.jpg

    https://www.reuters.com/markets/asi...efault-soon-possible-central-bank-2024-10-25/

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් විදෙස් මාධ්‍ය පවසයි.
    එම සමාලෝචනය සිදුවන්නේ මෙම වසර අවසන් වීමට පෙරද ියන්න හෝ ඒ සම්බන්ධයෙන් කාලසටහනක් අදහස් පලකර නැති බවද රොයිටර් වාර්තා කරයි.

    ඇමරිකාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

    විදේශ ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.

    එහිදී පැඳුම්කරණය හිමියන් සමඟ යම් එකඟතාවයන් ඇති කර ගැනීමට කටයුතු කර ඇතැයි ද ඔහු පවසා තිබේ.

    තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගින් දිගටම කටයුතු කරන බව මුල්‍ය අරමුදල මේ මස මුලදී සිදු කල කොළඹ සංචාරයේදී සඳහන් කළේය

    ජෙප්පනි IMF Lept උනොත් තියෙන වාසි ගැන රචනා ලියන්න දැම්ම කරුණු එකතු කර ගනිල්ලා🤩
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    ranil was scraping the bottom of the barrel
    now akd is doing the exact same thing
    unless he does something different in 5 years time
    debt will be bigger deficits be wider and country will still be poor
     
    අනුරට මෙහෙම ඉදලා නම් Export Income එක වැඩි කරගන්න බැහැ
    Export කෙසේ වෙතත් පිටරට වැඩ කරන එවුන් ලංකාවට එවන ප්‍රේශන නම අඩු වෙලා තියෙන්නේ🤦
     
    • Wow
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    somebody has to come in and shrink the public sector by 30% that will be a good starting point .
    this whole thing is like a dustbin that everybody has been kicking down the road expecting the next guy to pick it up.
    sadly nobody does and nobody will . and in no time this will be like greece .
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    දෙවෙනි එකේ වාරිකේ හම්බුනෙත් නෑ, තුන්වෙනි එකේ දිනේ දිහා බලන් අතේ ගහන තත්වෙට වැටුනා නේ ටොයි පොන්නයො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    දෙවෙනි එකේ වාරිකේ හම්බුනෙත් නෑ, තුන්වෙනි එකේ දිනේ දිහා බලන් අතේ ගහන තත්වෙට වැටුනා නේ ටොයි පොන්නයො
    මම නෙවෙයි පොන්නයෝ News එක දාලා තියෙන්නේ රොයිටර් එකෙන්🤣
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    somebody has to come in and shrink the public sector by 30% that will be a good starting point .
    this whole thing is like a dustbin that everybody has been kicking down the road expecting the next guy to pick it up.
    sadly nobody does and nobody will . and in no time this will be like greece .
    Shrinking public sector by 30% will reduce gvt expenses but what are the other consequences of that?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    දෙවෙනි එකේ වාරිකේ හම්බුනෙත් නෑ, තුන්වෙනි එකේ දිනේ දිහා බලන් අතේ ගහන තත්වෙට වැටුනා නේ ටොයි පොන්නයො
    දෙවෙනි එක හම්බුනා June. දැන් මෝඩ ජෙප්පන්ගේ වාරේ :lol:

    IMF Executive Board Concludes 2024 Article IV Consultation with Sri Lanka and Completes the Second Review Under the Extended Fund Facility

    The IMF Executive Board completed the 2024 Article IV Consultation and Second Review under the 48-month Extended Fund Facility with Sri Lanka, providing the country with immediate access to SDR 254 million (about US $336 million) to support its economic policies and reforms.
    Performance under the program has been strong. All quantitative targets for end-December 2023 were met, except the indicative target on social spending. Most structural benchmarks due by end-April 2024 were either met or implemented with delay. Nevertheless, the economy is still vulnerable and the path to debt sustainability remains knife-edged. Sustaining the reform momentum and efforts to restructure debt are critical to put the economy on a path towards lasting recovery and debt sustainability.
    The Article IV Consultation focused on wide-ranging reforms to restore macroeconomic stability and debt sustainability, maintain price stability, safeguard financial stability, rebuild external buffers, and implement growth-oriented structural reforms, including by strengthening governance.
    FULL TEXT

    Published Date:​

    Thursday, June 13, 2024

    - https://www.cbsl.gov.lk/en/news/imf...and-completes-the-second-review-under-the-eff
     
    • Like
    Reactions: dxx

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    Shrinking public sector by 30% will reduce gvt expenses but what are the other consequences of that?
    1 tax money ridrected for better use
    2 transport savings environment
    3 more effective work force
    4that 30% will enter private sector
    5.one of them could b an Elon musk
    6 less unions less strikes
    7 politiccas less pandering for votes by promising salary increments

    There may b more
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මොනා වුනත් ඵයා JVP ඵකේ අයටම ගැලපෙනවා...බොරු ඵක මිටට...✊😹

    පෝය අටකට පස්සේ මෝඩ ගෑනුන්ගේ ඔළුවල අං ආවා🤗🤗 දැන් පොල් පෝලිමේ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    Left thamai wenna ona me kalakannita hondak karala wadak na

    IMF තුන්වැනි සමාලෝචනය කල් යනවා…- මහ බැංකු අධිපති උපුටමින් රොයිටර්..
    TGMOK4ULWNKSPDAHDVCVNHTDHM.jpg

    https://www.reuters.com/markets/asi...efault-soon-possible-central-bank-2024-10-25/

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් විදෙස් මාධ්‍ය පවසයි.
    එම සමාලෝචනය සිදුවන්නේ මෙම වසර අවසන් වීමට පෙරද ියන්න හෝ ඒ සම්බන්ධයෙන් කාලසටහනක් අදහස් පලකර නැති බවද රොයිටර් වාර්තා කරයි.

    ඇමරිකාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

    විදේශ ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.

    එහිදී පැඳුම්කරණය හිමියන් සමඟ යම් එකඟතාවයන් ඇති කර ගැනීමට කටයුතු කර ඇතැයි ද ඔහු පවසා තිබේ.

    තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගින් දිගටම කටයුතු කරන බව මුල්‍ය අරමුදල මේ මස මුලදී සිදු කල කොළඹ සංචාරයේදී සඳහන් කළේය

    ජෙප්පනි IMF Lept උනොත් තියෙන වාසි ගැන රචනා ලියන්න දැම්ම කරුණු එකතු කර ගනිල්ලා🤩
    Meka nam loku aulak na .wasanthai lalui momahari karao
    ------ Post added on Oct 27, 2024 at 6:10 PM
     
    • Sad
    Reactions: 2osama