IMF පළමු වාරිකය ලැබෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,487
    113

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ සම්පූර්ණ කතාව පහතින්,

    - https://sinhala.adaderana.lk/news/179781

    Sri Lanka receives first tranche of IMF bailout, says president​

    Sri Lanka has received the first tranche of its bailout package from the International Monetary Fund (IMF), President Ranil Wickremesinghe told parliament.

    “This sets the stage for Sri Lanka to have better fiscal discipline and improved governance,” Wickremesinghe said on Wednesday.

    - https://www.aljazeera.com/economy/2023/3/22/sri-lanka-receives-first-tranche-of-imf-bailout
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා 😘🥰😍

    59LfzJl.jpeg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නියමයි දැන් සල්ලිත් තියෙනවා රනිල්ට මිනිස්සු කැමතිත් එකේ චන්දයක් තියමු
     
    • Love
    Reactions: Galvatron

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    “This sets the stage for Sri Lanka to have better fiscal discipline and improved governance,” Wickremesinghe said on Wednesday.

    ponnayage talks :lol:

    hariyata nikan api mee rata paalanaya kara wage...api ipadennath kalin idala rate minister, PM posts karala, dan president karapu ekek..

    ada iye upan ekek wage kathaawa :lol:

    unma kaala, salli nasthi karala,,

    dan unma apiwa tax walai ara magul me magul wala hira karala...apita puke talks denna enawa..

    kalakanni ballo...ekata hariyana wahalluth innawa...

    katha karala wadak na..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,209
    31,945
    113

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ සම්පූර්ණ කතාව පහතින්,

    - https://sinhala.adaderana.lk/news/179781

    Sri Lanka receives first tranche of IMF bailout, says president​

    Sri Lanka has received the first tranche of its bailout package from the International Monetary Fund (IMF), President Ranil Wickremesinghe told parliament.

    “This sets the stage for Sri Lanka to have better fiscal discipline and improved governance,” Wickremesinghe said on Wednesday.

    - https://www.aljazeera.com/economy/2023/3/22/sri-lanka-receives-first-tranche-of-imf-bailout
    Minissu maranne nathuwa ehenan beheth tika genen

    "Sri Lanka Imports of Pharmaceutical products was US$448.32 Million during 2022, according to the United Nations COMTRADE database on international trade. Sri Lanka Imports of Pharmaceutical products - data, historical chart and statistics - was last updated on March of 2023."
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    නිකං කාල තව ටික දවසක් fun එකක් ගතහැකි!