ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ සම්පූර්ණ කතාව පහතින්,
- https://sinhala.adaderana.lk/news/179781
Sri Lanka receives first tranche of IMF bailout, says president
Sri Lanka has received the first tranche of its bailout package from the International Monetary Fund (IMF), President Ranil Wickremesinghe told parliament.
“This sets the stage for Sri Lanka to have better fiscal discipline and improved governance,” Wickremesinghe said on Wednesday.
- https://www.aljazeera.com/economy/2023/3/22/sri-lanka-receives-first-tranche-of-imf-bailout
