කියලා කියන්න කෙනෙක් නැති හැටි. 🤣🙏
IndrajithGamage Well-known member Oct 6, 2022 13,874 2 15,624 113 Dec 14, 2022 #1 කියලා කියන්න කෙනෙක් නැති හැටි. Reactions: malakadss
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Dec 14, 2022 #2 ඇයි රනිල් හාමුගේ කට ලොක් වෙලාද Reactions: Miami-Vice
King_Sajith Well-known member Oct 19, 2018 716 986 93 Dec 14, 2022 #3 මොනා වුනත් අපිටම තමා කෙල වෙන්නෙ....
A akr20 Well-known member Aug 3, 2020 2,262 2,599 113 Dec 14, 2022 #4 Tourism hariyata promote karagaththa Nam oya redda one na.
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,484 15,451 113 Gampaha Dec 14, 2022 #5 ජන්දේ තියන්නේ නැති රටකට IMF දෙන්න ඔනේ නෑ..
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Dec 14, 2022 #6 යෙන් බිලියන් 8 තියෙන හින්දා අව්ලක් නෑ
shenat Well-known member May 13, 2007 58,663 87,045 113 ආශ්චර්යමත් රටක Dec 14, 2022 #7 රනිල් සර් තමා ඉතින් කිව්වොත් කියන්නෙ. රනිල් සර්ට සල්ලි දෙන්න වෙන ඕන තරං රටවල් මගබලන් ඉන්නව. අම්මප හොඳෙයි.. Reactions: malakadss
රනිල් සර් තමා ඉතින් කිව්වොත් කියන්නෙ. රනිල් සර්ට සල්ලි දෙන්න වෙන ඕන තරං රටවල් මගබලන් ඉන්නව. අම්මප හොඳෙයි..
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Dec 14, 2022 #8 IMF agrees to Ghana $3bn debt bailout linkඅපේ හුකන්නලා exchange rate එක හිර කරගෙන, mandate එකක් නැති එකෙක් ජනාධිපති කරගෙන, පරන සක්කිලි ටිකම ඇමතිකම් කරනකොට උන්ට අපිට ණය දෙනන තරම් අමාරුවක් නැතුව ඇති. Reactions: Miami-Vice and topkollek
IMF agrees to Ghana $3bn debt bailout linkඅපේ හුකන්නලා exchange rate එක හිර කරගෙන, mandate එකක් නැති එකෙක් ජනාධිපති කරගෙන, පරන සක්කිලි ටිකම ඇමතිකම් කරනකොට උන්ට අපිට ණය දෙනන තරම් අමාරුවක් නැතුව ඇති.
topkollek Well-known member May 22, 2014 43,998 1 58,317 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 14, 2022 #9 අපිට මොකටද IMF ?
V vgp Well-known member Aug 19, 2010 2,458 2,089 113 Dec 14, 2022 #10 උන් බබ්බු නෙවී නේ බං මේ කයලා තාමත් හදන්නේ උන්හැ දෙන්න මිසක් රට හදන්න නෙවී කියලා නොතේරෙන්න Reactions: Miami-Vice