IMF පොන්/නයොන්ට දෙන්ඩ බැරි නම් තියාගන්න කියපියව්

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    යෙන් බිලියන් 8 තියෙන හින්දා අව්ලක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සර් තමා ඉතින් කිව්වොත් කියන්නෙ. රනිල් සර්ට සල්ලි දෙන්න වෙන ඕන තරං රටවල් මගබලන් ඉන්නව. අම්මප හොඳෙයි..
     
    • Haha
    Reactions: malakadss

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo

    IMF agrees to Ghana $3bn debt bailout link

    අපේ හුකන්නලා exchange rate එක හිර කරගෙන, mandate එකක් නැති එකෙක් ජනාධිපති කරගෙන, පරන සක්කිලි ටිකම ඇමතිකම් කරනකොට උන්ට අපිට ණය දෙනන තරම් අමාරුවක් නැතුව ඇති.

     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    උන් බබ්බු නෙවී නේ බං මේ කයලා තාමත් හදන්නේ උන්හැ දෙන්න මිසක් රට හදන්න නෙවී කියලා නොතේරෙන්න
     
    • Like
    Reactions: Miami-Vice

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    What The Wtf GIF by SWR3