IMF බිලියන 3

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොහෙද කන්ෆර්ම්? තාම ස්ටාෆ් ලෙවල් වැඩ සෙට්ල් වෙලත් නෑ අන්න කල් ගිහින් කියල නිව්ස් එන්නෙ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
    confirm ?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඩොලර් රෙට් එක අඩුවෙන් න ඕනේ පොතේ හැටියට Import ඔක්කොම වගේ Ban වෙලා නේ තියෙන්නේ
    රුපියල අල්ලන් ඉදල ආයේ කොහේ අඩු වෙන්නද?
    300 karanna yanne ban
    මොනාද?
     
    • Like
    Reactions: wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    රුපියල අල්ලන් ඉදල ආයේ කොහේ අඩු වෙන්නද?

    මොනාද?
    ඔය අල්ලාගෙන නෙවෙයි බං ඉන්නේ Import Ban එක නිසා ඔහොම තියෙන්නේ .
    ඩොලර් එක අල්ලාගෙන ඉන්න ඩොලර් නැහැ මහ බැංකුවට
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Hema ekama thread Dunawa pissuda manda, thama staff level meeting witharai, oke denneth kramak krameta, kohlmath earliest December wage Wei, hamba unath rupiyala ayeth float karoth udata pallehata yayda danne nehe
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
    Nothing confirmed yet...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බිලියන තුනක් නම් ශුවර් නෑ. මහ බෑන්කු අධිපති කියන විදිහට කොහොමත් මේ අවුරුද්ද අග වෙයි නේ ගාණක් ලෑබෙන්නෙ.. රුපියලට මහ බෑන්කුවෙන් පාලන මිලක් දාලා තියෙන්නේ.. පාවෙන්න ඈරලා නෑ. නමුත් කලු කඩ පාලනය කරපු හින්දා දෑන් ලොකුම අවුලක් නෑ.. ඒත් දෑනටත් ඩොලර් නෑ බෑන්කු වලින් මාරු කරන්න. රුපියල ලග පාත පහලට එයි කියලා නම් හිතන්න බෑ.. ඔය තියෙන විදිහටම නතර කරන්න ඉන්න එකත් හොදයි..

    ලන්කාවට තියෙන ලොකුම අභියෝගය ණය ප්‍රතිව්‍යුහගත කර ගන්න එක කියලා නේ කියන්නේ. එහෙම කලත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශීය ණය විතරක් කරන්න කියලා තමා කියන්නේ.. මොක්ද දේශී‍ය ණයට කෙලියොත් බෑන්කු ටික හාන්සි කියලා තමා කියන්නේ

    ගෙවන්නේ නෑතිව හිර වෙලා තියෙන ණයත් එක්ක බලනකොට අපි තාම ඉන්නේ කන්ද පාමුල
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Nothing confirmed yet...
    Confirmed

    Crisis-hit Sri Lanka has reached a preliminary agreement with the International Monetary Fund (IMF) for a bailout, four sources with direct knowledge of the plan have told Reuters.

    The debt-laden country has been seeking up to $3 billion from the global lender in a bid to escape its worst economic crisis since independence from Britain in 1948.

    Sri Lanka and the International Monetary Fund (IMF) have reached a preliminary agreement on an emergency loan to the crisis-hit country and a formal announcement will be made on Thursday, four sources with direct knowledge of the matter said.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    මාකට් එකට දාන එකක් නෑ මුලින් අත්‍යවශ්‍ය දේවල් කරගන්න එපැයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
    Imf එක මුදල් දුන්නොත් දෙන්නේ ඩොලරය අතාරින්න කොන්දේසි එක්ක.ඒක අමතක කරන්න එපා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    බිලියන තුනක් නම් ශුවර් නෑ. මහ බෑන්කු අධිපති කියන විදිහට කොහොමත් මේ අවුරුද්ද අග වෙයි නේ ගාණක් ලෑබෙන්නෙ.. රුපියලට මහ බෑන්කුවෙන් පාලන මිලක් දාලා තියෙන්නේ.. පාවෙන්න ඈරලා නෑ. නමුත් කලු කඩ පාලනය කරපු හින්දා දෑන් ලොකුම අවුලක් නෑ.. ඒත් දෑනටත් ඩොලර් නෑ බෑන්කු වලින් මාරු කරන්න. රුපියල ලග පාත පහලට එයි කියලා නම් හිතන්න බෑ.. ඔය තියෙන විදිහටම නතර කරන්න ඉන්න එකත් හොදයි..

    ලන්කාවට තියෙන ලොකුම අභියෝගය ණය ප්‍රතිව්‍යුහගත කර ගන්න එක කියලා නේ කියන්නේ. එහෙම කලත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශීය ණය විතරක් කරන්න කියලා තමා කියන්නේ.. මොක්ද දේශී‍ය ණයට කෙලියොත් බෑන්කු ටික හාන්සි කියලා තමා කියන්නේ

    ගෙවන්නේ නෑතිව හිර වෙලා තියෙන ණයත් එක්ක බලනකොට අපි තාම ඉන්නේ කන්ද පාමුල
    ඔය ගා එකපාර දෙන්නැ. කොටස් ලෙස දෙන්නේ . අදියරෙන් අදියර ප්‍රගතිය බලලා. මට මතක විදිහට මිට කලින් දුන්න අවස්ථාවලත් පසු අදියර වල ණය වාරික ලැබුනේ නැ. මොකද අපේ උන් කොලේ ඉරාගන්නවානේ දුන්න ගමන්.