IMF මුදල් කල්යන ලකුණු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව ඇති ණය පහසුකම පිළිබඳව මේ වසර අවසන් වනවිට එකඟතාවයකට ළඟා වීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    ඒ, මෙරට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් හුවමාරු කරගත් තොරතුරු උපුටා දක්වමිනි.

    මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර බව තහවුරු කිරීමට ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය ජූනි මාසයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹිණ.

    ඒ, මෙරට ප්‍රධාන ණය හිමියන් වන චීනය, ජපානය සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතුය යනාදී කොන්දේසි කිහිපයකට යටත්වයි.

    නමුත් 2022 වසරේ ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

    රටවල් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දින දර්ශනයේ දෙසැම්බර් මස 22 වැනි දා තෙක් දින වෙන් කර තිබුණත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, එහි ශ්‍රී ලංකාව ගැන කිසිඳු සඳහනක් නොමැති බවයි.

    ද්වි පාර්ශවික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීම සඳහා රජය යුහුසුළුව කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට මුදල් අමත්‍යංශ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.
     
    • Like
    Reactions: topkollek and U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234

    රාජපක්ස හොරු ආණ්ඩු කරන රටකට සල්ලි දෙන්න සියපාරක් හිතුවත් මදි.
    අපරාදෙ තොපිල ගෝල්ෆේස් කුඩාරම් අස්සෙ ලැගගෙන එක එකාට පුක දුන්නෙ, ඔච්චර පුක දිලත් රාජපක්ශව පන්න ගන්ඩ බැරි වෙලා, කෝ අර උබල එක්ක තරගෙට පුක දුන්න පොන්න කාදිනලයි උගෙ සුදු රෙදි ගණිකාවො ටිකයි????🤣🤣🤣🤣
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    IMF ekata therila athi parana horu tika ayeth karekenawa
    mun tika oya salli aragena ayeth rata bankaloth karanawa kiyala :dull:

    minissunta tax gahala sacrifice karanna wela tiyanawa, deshapaluwo e widiyata jivath wenawa
    meka nisa tamai godak aya migrate wenne
    goda emak nathi nisa

    Ow bn. Wesa haththa oya salli tikath winasa krana nisa dena ekak na.
     
    • Sad
    Reactions: Jack_Sparrow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IMF ekata therila athi parana horu tika ayeth karekenawa
    mun tika oya salli aragena ayeth rata bankaloth karanawa kiyala :dull:

    minissunta tax gahala sacrifice karanna wela tiyanawa, deshapaluwo e widiyata jivath wenawa
    meka nisa tamai godak aya migrate wenne
    goda emak nathi nisa
    අහ් දැන් ඒක නිසාද සල්ලි නොදෙන්නෙ???? මරු බoකොලොත් තර්කෙ, රෙද්ද ඇදගෙනද ඕක ලියුve???? නොදකින් පොන්න වහල ඊයා පොන්නයො තොපි නම් ..

    මිනිස්සුන්ට ටැක්ස් ගහපන් කියලනෙ තොපි අරගල කරේ, රුපියල පාකරපන් කියලනෙ අරගල කරේ දැන් මොකෝ මේ පුක් වෙලා..?? 68% ගෙවා ගන්ඩ බෑද, ලබන මාසෙ 30% කින් ලයිට් බිලත් වැඩි වෙනව, දැන් සැපද කොරාද රාජපක්ශට????

    Ow bn. Wesa haththa oya salli tikath winasa krana nisa dena ekak na.
    දැන් ඒක නිසා නොදෙනව කියලද imf එකෙන් කියල තියෙන්නෙ පොන්නයො??? පුලුවන් නම් උත්තර දිපිය වේස වහල
    ------ Post added on Dec 14, 2022 at 11:44 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවට කෙලලා කරපු අපරාදේට 69 ලස්සේ හිඟන බයියෝ තව විඳවන්න ඕනේ.
    බයියොද ටොයියොද ජෙප්පොද කියල පෙනෙයි තියපල්ලකො චන්දෙ..🤣🤣🤣
     
    • Haha
    Reactions: nalin0001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්ෂ ද දැන් අගමැති 🤣🤣🤣

    ඔව්. රනිල් රාජපක්ෂ
    කුරහන් පෝට්ටුවො වැඩි ඡන්දෙන් ජනාධිපති කරේ. 👌🤣🤣🤣🤣🤣 ඩලස්ට ඡන්දෙ නොදී රනිලවම පත් කරගත්තෙ අනිත් රාජපක්ස්ල කැමති නිසා 👍👌🤣🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    ඔව්. රනිල් රාජපක්ෂ
    කුරහන් පෝට්ටුවො වැඩි ඡන්දෙන් ජනාධිපති කරේ. 👌🤣🤣🤣🤣🤣 ඩලස්ට ඡන්දෙ නොදී රනිලවම පත් කරගත්තෙ අනිත් රාජපක්ස්ල කැමති නිසා 👍👌🤣🤣🤣🤣🤣
    අපරාදේ එහෙනම් අනුර කුමාර අවා නම් IMF ගන්න තිබුණා 🤗🤭
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. රනිල් රාජපක්ෂ
    කුරහන් පෝට්ටුවො වැඩි ඡන්දෙන් ජනාධිපති කරේ. 👌🤣🤣🤣🤣🤣 ඩලස්ට ඡන්දෙ නොදී රනිලවම පත් කරගත්තෙ අනිත් රාජපක්ස්ල කැමති නිසා 👍👌🤣🤣🤣🤣🤣
    කියපන් අරගල කරේ රාජපක්ශ තියා ගන්ඩ කියලත් නැත්තන් වැඩක් වෙන්නෙ නැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    අපරාදේ එහෙනම් අනුර කුමාර අවා නම් IMF ගන්න තිබුණා 🤗🤭
    අනුරය නම් imf විරෝධිද මන්ද, හිතාගන්ඩත් බැ උන්ට එක මතයක් නැනෙ ශනික වෙනස් වෙනව🤣🤣🤣🤣🤣
    ------ Post added on Dec 14, 2022 at 11:56 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    කියපන් අරගල කරේ රාජපක්ශ තියා ගන්ඩ කියලත් නැත්තන් වැඩක් වෙන්නෙ නැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    අනුරය නම් imf විරෝධිද මන්ද, හිතාගන්ඩත් බැ උන්ට එක මතයක් නැනෙ ශනික වෙනස් වෙනව🤣🤣🤣🤣🤣
    ------ Post added on Dec 14, 2022 at 11:56 AM
    පිස්සුද බං පච අනුරට අනුව IMF කියන්නේ ධනවාදි විදේශ කුමන්ත්‍රණ 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බං පච අනුරට අනුව IMF කියන්නේ ධනවාදි විදේශ කුමන්ත්‍රණ 🤣🤣
    සුවර් නැ බන් මේ ලගදි ලාල් කන්තය කීවනෙ උන් පුද්ගලික විශ්ව ව්ද්යාල ඇති කරනවට පක්ශයි කියල, ජෙපි වහල්ලු හෝ ගාල ඒකටත් අප්පුඩි ගැහුව කියපන්කො🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    සුවර් නැ බන් මේ ලගදි ලාල් කන්තය කීවනෙ උන් පුද්ගලික විශ්ව ව්ද්යාල ඇති කරනවට පක්ශයි කියල, ජෙපි වහල්ලු හෝ ගාල ඒකටත් අප්පුඩි ගැහුව කියපන්කො🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඒ ලාල් කාන්ත ගේ දුව ACBT එකේ ඉගෙන ගන්න නිසා බන් 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    රනිල වැටවල් ටික එහෙම ගහගෙන ලෑස්ති වෙනකොට නන් අපි දැනගත්ත ඕක එන එකක් නෙවෙයි කියල.