IMF යා යුතු මග මතක් කරයි... නව ජනපති සමග සාකච්ඡා සූදානම්...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    එහිදී විස්තීරණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙයි.

    මේ වනවිට අත්කර ගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

    2023 වසර අවසන් වනවිට පැවති ඇමරිකානු ඩොලර් බිලියන 17.5 පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇතිකර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන අදියර සම්බන්ධයෙන් මෙරට නව පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව එම අරමුදල වැඩිදුරටත් පවසයි.

    LCN
     
    • Like
    • Love
    Reactions: hchri and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,262
    113
    ආශ්චර්යමත් රටක
    💪💪💪

    ටොබයියන්ට මේව බලාගෙන ඉන්න බැරුව ඇහේ කටු අනිනව වගේ ඇති.

    IMF වැඩපිළිවෙළ අවුල් වෙලා, ඩොලර් එක වැටිලා, පෝලිම් ඇවිල්ලා, ජාත්‍යන්තර ආයෝජකයෙි ගිහිල්ලා රට වැටෙනකන්නේ බලන් හිටියේ 🙈
     
    • Haha
    Reactions: hesian99

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි මචං ....

    countdown GIF