Mekath wedak ne bn...matath kiuwa 6 month daanna kiyala... Freelance karana ayata loan den ne... Eeka boruwak... Giyapu nethi bank ekak ne bn... Sanasa wage Gini Poli ganna un witharai denne... Ekath 1m withara uparima.... Anthimata dfcc eke application eka demmata passe rejected... Freelance nisa kiuwa ahaddi...

Gov bank thma anthima option ekaMcn boc / peoples bank wage try karala balanna .private bank wala rules wadi.
bank wla 50ta 60ta wda krna unta jealous hinda thma me hmdema.උඹ ෆ්‍රිලාන්ස් කිව්වට බන් අද තියෙයි හෙට නැතිවෙයි ලොජික්නේ ලංකාවේ එවුන් හිතන්නේ
සෝ සැඩ් තමා
ආහ් ඒකට කමක්නෑ වෙලාවට ටැක්ස් ටික ගෙවන්න.Mekath wedak ne bn...matath kiuwa 6 month daanna kiyala... Freelance karana ayata loan den ne... Eeka boruwak... Giyapu nethi bank ekak ne bn... Sanasa wage Gini Poli ganna un witharai denne... Ekath 1m withara uparima.... Anthimata dfcc eke application eka demmata passe rejected... Freelance nisa kiuwa ahaddi...
කියලා වැඩක් නෑ බං... එකනම් කරනවා මුන් හොදට.... අමාරුවෙන් ගොඩ යන්න තියෙන එකෙක්ට කිසිම චානස් එකක් නෑ.... එක්කෝ පව්ලේ සල්ලි තියෙන්න ඕනි.. නැත්තං ඉඩමක් වත් තියෙන්න ඕනි... මොකුත් නැත්තං පුතේ ඉවරයි...ආහ් ඒකට කමක්නෑ වෙලාවට ටැක්ස් ටික ගෙවන්න.![]()
![]()
කියලා වැඩක් නෑ බං... එකනම් කරනවා මුන් හොදට.... අමාරුවෙන් ගොඩ යන්න තියෙන එකෙක්ට කිසිම චානස් එකක් නෑ.... එක්කෝ පව්ලේ සල්ලි තියෙන්න ඕනි.. නැත්තං ඉඩමක් වත් තියෙන්න ඕනි... මොකුත් නැත්තං පුතේ ඉවරයි...

සිරා සීන් එක... අපිට එහෙම නිකන් කාලත් පුරුදු නෑනේ බං... හින පස්සේ දුවනවනේ අපි![]()
Mita wada hondai gan wathura thiyena paththaka geyak hadagena aswasumai gan wathura aadarai aran jeewath wuna nam
![]()
Mita wada hondai gan wathura thiyena paththaka geyak hadagena aswasumai gan wathura aadarai aran jeewath wuna nam
Hi White Walker AKA Mark Haloce![]()

oya bankuwe maha hukana dial inne. Credit card ekak ganna giyama kiwwa card eke payments tikath dollar walin gewanna one nattan denna ba kiyala. passe yaluwek haraha wena branch ekakin gaththaCombank ekata giya huttla denna be kiwa 5mn loan ekak freelancing karana hinda, aththtama api tax gewanawa, kisima relief ekak nene bn.
huttalage banku wlata eka dollar ekak genne ne mama aya.