Freelance loan

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Anith ewageth balanna, eka bank ekakinwath dunne na me year eka mula mama ahuwa, current account ekak tiyenam business loan ekak dennam kiwa, proposal ekak Danna ona, rate ekath wadiy
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    මාසෙක එක දවසකට පඩිය දාන්න පුළුවන් නම් උදව්වක් කරන්න පුළුවන්. මාස 3ක් බෑංක් රෙකෝඩ් තිබ්බ නම් ගන්න පුළුවන් ගින්නක් නෑ
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,069
    2,497
    113
    මේකෙන් වත් අහල බලන්න

    https://www.dfcc.lk/personal/savings-accounts/dfcc-freelancer
    Mekath wedak ne bn...matath kiuwa 6 month daanna kiyala... Freelance karana ayata loan den ne... Eeka boruwak... Giyapu nethi bank ekak ne bn... Sanasa wage Gini Poli ganna un witharai denne... Ekath 1m withara uparima.... Anthimata dfcc eke application eka demmata passe rejected... Freelance nisa kiuwa ahaddi...
     
    • Sad
    Reactions: asbestos and monson

    monson

    Well-known member
  • May 7, 2007
    24,845
    26,850
    113
    mama DFCC thma open kre me lgdi, masa 6k maintain kroth dennam kiwa
    Mekath wedak ne bn...matath kiuwa 6 month daanna kiyala... Freelance karana ayata loan den ne... Eeka boruwak... Giyapu nethi bank ekak ne bn... Sanasa wage Gini Poli ganna un witharai denne... Ekath 1m withara uparima.... Anthimata dfcc eke application eka demmata passe rejected... Freelance nisa kiuwa ahaddi...
    ඕකුන් වැඩිම උනොත් credit card එකක් දෙයි
     
    • Wow
    Reactions: Martian Professor

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    freelance qwata fixed income nathi nisa bank loan ganna amarui, man kare USA LLC ekak open karala ehe bank account ekak open kara client la okkoma payment karanne USA bank ekata man eken hama masema fixed amount ekak PFCA ekata dagannawa salary widihata, ewa pennala dan Housing loan,Personal Loan,Leasing,Credit card aran thiyenawa kisi awulak nathuwa
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,278
    4,545
    113
    නොපෙනෙන මානයේ
    වාහනයක් ගන්න නං People's Leasing කතා කරල බලන්න. මම ලීසින් 3ක් ඉවර කරා උන් එක්ක.

    ලෝන් ගන්න නම් Pan Asia Bank, Cargills bank, DFCC freelance කරන උන්ට දෙනව. බැංකුවට ගිය ගමන් දෙන්නෙ නෑ ඉතින්. එකම බැංකුවෙ උන්ත් බ්‍රාන්චස් 4කට ගියොත් 4 විදියකට සලකන්නෙ.

    Quick loans වලට Dialog Genie, Koko
     
    • Wow
    Reactions: MemoryHacker

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    728
    436
    63
    Kandy
    cyberscap.com
    වාහනයක් ගන්න නං People's Leasing කතා කරල බලන්න. මම ලීසින් 3ක් ඉවර කරා උන් එක්ක.

    ලෝන් ගන්න නම් Pan Asia Bank, Cargills bank, DFCC freelance කරන උන්ට දෙනව. බැංකුවට ගිය ගමන් දෙන්නෙ නෑ ඉතින්. එකම බැංකුවෙ උන්ත් බ්‍රාන්චස් 4කට ගියොත් 4 විදියකට සලකන්නෙ.

    Quick loans වලට Dialog Genie, Koko
    Informative thanks!
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    වාහනයක් ගන්න නං People's Leasing කතා කරල බලන්න. මම ලීසින් 3ක් ඉවර කරා උන් එක්ක.

    ලෝන් ගන්න නම් Pan Asia Bank, Cargills bank, DFCC freelance කරන උන්ට දෙනව. බැංකුවට ගිය ගමන් දෙන්නෙ නෑ ඉතින්. එකම බැංකුවෙ උන්ත් බ්‍රාන්චස් 4කට ගියොත් 4 විදියකට සලකන්නෙ.

    Quick loans වලට Dialog Genie, Koko
    leasing nam ok, personal loan thma case